Saturday, May 18, 2024

ජනාධිපතිවරයාගේ නිල නිවේදන සමාජ මාධ්‍යට නිකුත් කරන්නේ නැහැ

Must read

Screenshot_2019-11-22-09-01-41

තම නිල නිවේදන නිකුත් කෙරෙන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය මගින් හෝ ජනාධිපති නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) සිය නිල සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විසින් කරන ලද ප්‍රකාශ ලෙස හුවා දක්වමින් නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article