Saturday, May 4, 2024

රාජපක්ෂ පවුල් පාලනය ඇරඹෙයි !

Must read

ජනාධිපතිවරණය අවසන් විය. වැඩි ඡන්දයෙන් පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස තේරීපත්වී අවසන්ය. ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ  (21)  රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වි ඇත.

අද පෙරවරුවේදී  මහින්ද රාජපක්ෂ මහතා වර්තමාන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරමින් දිව්රුම් දෙන ලදී. වර්ෂ 2015 දී ඔහුගේ පාලනය ප්‍රතික්ෂේප කරමින් බහුතරයක් ජනතාව විසින් ඔහු පරාජය කළ අතර මෙම පරාජයට ප්‍රධාන හේතුවක් වූයේ ඔහුගේ පාලනය වටා පැවති පවුල් සම්බන්ධතා මෙන්ම දූෂිත රාජ්‍ය පාලනයයි.image_25bcb74c2c

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article