Friday, May 3, 2024

තබ්බෝව ජලාශයේ වාන් දොරටු හරියි – පහත්බිම් වල සිටින ජනයාට අනතුරු ඇඟවීම්

Must read

185668677_522316342131415_202901434053170593_n

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි  1 ½ බැගින් විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.තබ්බෝව ජලාශය පෝෂණය කරන මී ඔය අවට ප්‍රදේශ වලට අධික වැසි ලැබීම මෙම තත්ත්වයට හේතුව වී ඇත. තබ්බෝව ජලාශයෙන් පිටකරන ජලය නැවත මී ඔයට මුදා හරින බැවින් පහත් බිම් වල පදිංචිකරුවන් අවදානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කරන්නේ යැයිද ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

තබ්බෝව ජලාශයේ වාන් මට්ටම අඩි 18න අතර,මේ වන විට අඩි 17 යි අගල් 7 ක ජල ධාරිතාවයක් ලැබී ඇත.තබ්බෝව ජලාශය වාන් දොරටු 20 කින් සමන්විත වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article