Saturday, May 18, 2024

දින 15 කට පසු වෙන්නප්පුව නගරයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන විවෘත කරයි !

Must read

wennappuwaවෙන්නප්පවේ වෙළද සංගමය විසින් මුස්ලිම් කඩ විවෘත කිරිමට දක්වා තිබුණ විරෝධය මේ වන විට අවසන් කරගෙන ඇතැයි වාර්ථාවේ .
පාස්කු දින බෝම්බ පිපිරිමේ සිදුවිමෙන් පසු වෙන්නප්පුවේ කඩ විවෘත කිරිම ඉඩ නොදිමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරගෙන ගොස් තිබුනේ වෙන්න්පුව වෙළද සංගමය විසිනි.
වෙන්නප්පුව නගරය තුල මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන 11 ක් මෙසේ විවෘත කරගත නොහැකිව තිබුණි.
දශක 4 කටත් වඩා වැඩිකාලයක් මුස්ලිම් ව්‍යාපාරිකයන් විසින් නගරයේ වෙළදාමේ යෙදි ඇති බව කියැවේ.
තතු එසේ වුවද එක කඩයක් විවෘත කිරිමට ඉඩලබා දි නැත.
වසර 52 කටත් වඩා වැඩි කාලයක් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන ගොස් ඇති ෆැන්සි හවුස් ව්‍යාපාරික ස්ථානය තවදුරටත් විවෘත කිරිමට ඉඩ ලබා දි නැත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article