Saturday, May 18, 2024

නාත්තන්ඩියේ ගැටුම් ඇතිකළ පුද්ගලයන් 21 දෙනෙකු අත්අඩංගුවට

Must read

DSCN9512(12.34pm) නාත්තන්ඩිය,කොට්රාමුල්ල ප්‍රදේශවල  ප්‍රදේශ වල පෙරේදා රාත්‍රියේදී මුස්ලිම් ජනතාවගේ ව්‍යාපර වලට හා දේපළ වලට යම් කණ්ඩායමක් සංවිධානගතව ගොස්  පහරදීමක් සිදුකර තිබුණි. මෙම පිරිස් උසිගන්වා ඇත්තේ පිපෙන්නට වෙර දරන පක්ෂයක ආධාර කරුවන් බව ට තොරතුරු වාර්තා වේ. මෙම සිදුවීමට සම්බන්ධවූ පුද්ගයන් 21 දෙනෙකු මේ වනවිට මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලයන් නාත්තන්ඩිය ප්‍රදේශයේම පුද්ගලයන්  බවත් 13 වනදා   රාත්‍රියේදී ඇදිරි නීතිය පැනවී තිබුණ අවස්ථාවේදී සිදුකළ කලහාකාරී සිදුවීම් සම්බන්ධයෙන්   මෙම පුද්ගලයන් 31 දෙනා මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article