Saturday, May 18, 2024

පා.මන්ත්‍රී නිරෝෂන් පෙරේරාගේ ප්‍රමාදයෙන් වෙන්නප්පුව සම්බන්ධීකරණ කමිටුව දිගටම කල් යයි

Must read

wenncityimage(5.56pm)රාජ්‍ය නිලධාරීන් ,දේශපාලන නියෝජිතයින් සහ සිවිල් පුරවැසියන් හමුවී ප්‍රාදේශීය  ප්‍රාදේශීය ප්‍රශ්න සාකච්ඡා කරන සහ ඒවාට විසදුම් ලබාදෙන ප්‍රධාන ව්‍යුහයක් වන්නේ  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවයි. මෙම කමිටුව ව  කැදවීමට නියමිතව තිඛෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාටය. නමුත් වාර්තා වන අන්දමට නිරෝෂන් මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රමාදය නිසා වෙන්නප්පුව ප්‍රාදේශීය සම්බන්ධිකාරක කමිටුව මාස  ගණනකින් කැදවා නොමැති අතර එයට ප්‍රධාන හේතුවක් වන්නේ  වෙන්නප්පුව  පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරාගේ දින ගැනීමට නොහැකි විම බව වාර්තා වේ.
වෙන්නප්පුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව කැදවිමට ප්‍රමාද කිරීම නිසා  පොදු ප්‍රශ්න රාශියක් ඉදිරිපත් කිරීමට නොහැකිව සිටින පිරිසක්ද  සිටිති.
මේ අතර වෙන්න්පුව නගරය තුළ සිදුවන පාරසරික විනාශයන් මෙන්ම දේශපාලන බලය අනවශ්‍ය ලෙස සිවිල් පාලනයට මැදිහත්කරවීම් වැනි ප්‍රශ්න රාශියක් මතුව තිඛේ.  පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග වෙන්නප්පුව නගරයේ මුස්ලිම් ව්‍යාපාරිකයින් හට දේශපාලන බලය අයුතු ලෙස යොදවමින් බලපෑම් එල්ල කළ  පිරිසක්  සිටින අතර  වෙන්න්පුව  නගරයේ  පාලනයට අයුතු ලෙස  දේශපාලන බලය පාවිච්චි කරමින්  මහජනතාව ගසා කෑමට ලක්කරන පිරිසක්ද සිටිති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article