Saturday, May 4, 2024

කටුනේරිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී සර්ව ආගමික නායක රැස්වීමක්

Must read

පසුගියදා  කටුනේරිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී සර්ව ආගමික නායක රැස්වීමක් පැවැත්විණි. එම අවස්ථාවට හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් විසින් ලාංකිකයන් අතර මැකිගිය සංහිඳියාව හා සහජිවනය නැවත රෝපණය කරලීමේ අරමුණෙන් කැඳවා තිබු සර්ව ආගමික නායක එකමුතුවේදි මවුලි තුමා මෙලෙස ප්‍රකාශ  කළේ   බිඳුනු එකමුතුකම ඒ බිඳුනු විස්වාසය තහවුරු කිරිමේ අභියෝගය බාර ගතයුතු බවයි.
ඡායාරූප – චන්දන ප්‍රනාන්දු
60917966_2848398215202893_1532583501038092288_n 61041042_2848398245202890_2012820733754867712_n

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article