Saturday, May 18, 2024

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තවමත් ගිණි නිවන්න බැහැ ?

Must read

ඊයේ ( 23)  වයික්කාල කුලමුල්ලේ කොහුබත් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාවක් තුළ ගින්නක් හටගත් අතර එයින් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගිණිබත් වී ඇත. වෙන්නප්පුවට ප්‍රාදේශීය සභාවට ගිණි නිවන ඒකකයක් නොමැතිවීම විශාල පාඩුවක් ලෙස දැනෙන්නේ මෙවැනි විපත් වලදී බව ව්‍යාපාරිකයන් පවසති. 60740100_2848610075181707_3338079897057755136_o 60936827_2848610158515032_7469774930423316480_n 61026798_2848610758514972_5343328925592322048_o
ඡායා – චන්දන ප්‍රනාන්දු
https://www.facebook.com/chandana.fernando.33

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article