Saturday, May 18, 2024

පන්සලේ වැඩට පිටරටිනුත් එයි.

Must read

කුඹුක්වැව, ගැඩුමගොල්ලාගම ශ්‍රී ස්වර්ණගිරි රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පැවැති ශ්‍රමදාන පින්කමකට එංගලන්ත ජාතිකයින් පිරිසක්ද අද සහභාගී වූහ.

ඉපැරණි සෙල්ලිපි සහිත පුරාවිද්‍යාත්මක සිද්ධස්ථානයක් වන ශ්‍රී ස්වර්ණගිරි රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී. එය දැකබලා ගැනීම සදහා අද උදෑසන එහි පැමිණි එංගලන්ත ජාතිකයින් පිරිසක් ප්‍රදේශවාසීන් සමග එක්ව ශ්‍රමාදානයට සහභාගී වූ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි. ශ්‍රමදානයෙන් අනතුරුව මෙම පිරිස එම විහාරස්ථානයෙහි පවත්වාගෙන යන පෙර පාසලේ දරු දැරියන් සහ ගැඩුමගොල්ලාගම ගැමියන් සමග සතුට බෙදා හදා ගැනීමටද අමතක නොකළහ.

ඡායාරූප – රාගම සුගතානන්ද හිමි

sawarnagiri0

sawarnagiri6 sawarnagiri4 sawarnagiri3 sawarnagiri2 sawarnagiri1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article