Saturday, May 4, 2024

‘‘පළාත් අතර සංචරණ සීමාකළ යුතුයි ‘‘

Must read

UPUL ROHNAරට පත්ව ඇති අවදානම් තත්ත්වයෙන් මිදීමට අහඹු පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩිකළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. කොරොනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ උපරිම සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කළ යුතු බව   රටම ලොක්ඩවුන් කිරීමට නොහැකි නම් අඩුම තරමින් පළාත් අතර සංචරණ සීමා පනවමින් හෝ ජනතාව ආරක්ෂා කරගැනීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා ඇත. එලෙස සිදු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට රට පත් වනු ඇතැයි ද රෝහණ මහතා අවධාරණය කරයි.

රට පුරා තැනින් තැන කොරෝනා අනු පොකුරු වාර්තා වන බවත් ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී සියයට 8 සිට 25 දක්වා කොරෝනා ආසාදිතයන් වාර්තා වන බව ද ඔහු සඳහන් කියයි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article