Thursday, May 2, 2024

ලුණුවිල රෝහල, කොවිඩ් කාන්තා රෝහලක් බවට පත්කිරීමට යෝජනාවක් ..

Must read

182162047_3873624172755159_5635202065945428049_nලුණුවිල ප්රාදේශීය රෝහල, කොවිඩ් ආසාදිත කාන්තාවන් සඳහා පමණක් වෙන්කිරීමට අවශ්ය කටයුතු පිළිබඳ සොයා බැලීමට කොරෝනා පිළිබද රාජ්‍ය ඇමතිනි  අද (09) ලුණුවිල ප්රාදේශීය රෝහලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබුණි.
මේ අවස්ථාවට ප්‍රාදේශිය දේශපාලකයන්ද එක්ව සිටියහ
දැනටමත් පිමි පනිමින් පැතිර යන කොරෝනා තත්වයට නිසි පිළියම් සෙවිම සදහා දැනටමත් පමාවි ඇති පසුබිමක ඇමතිවරියගේ මේ උත්සාහය අගේ කළ යුතුව තිබේ.
එහෙත් ගැටළුව වන්නේ විෂය නොදන්නා බහුතරයක් තින්දු ගැනිමේ විවිධ තැන්වල සිටිම නිසිම රට දැවැන්ත අර්බුදයකට ඇද දමමින් තිබිමය183078177_3873624286088481_6622614386616459615_n

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article