Tuesday, May 7, 2024

පුත්තලමෙන් පාර්ලිමේන්තුවට මුස්ලිම් නියෝජනයක්

Must read

mqdefault
පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 05 දෙනෙකු ,සමගි  ජන බලවේගය පකෂයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු,සහ මුස්ලිම් ජාතික සන්ධානයෙන් එක් මන්ත්‍රීවරයෙකු තේරී පත් විය.

ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ:-

01.සනත් නිශාන්ත පෙරේරා 80082

02.ප්‍රියංකර ජයරත්න  74425

03.අරුන්දික ප්‍රනාන්දු 70892

04.චින්තක අමල් මායාදුන්න 46058

  1. අශෝක ප්‍රියන්ත – 41612

06.ජගත් ප්‍රියංකර 40527

07.දයාශ්‍රිත තිසේරා 36599

08.ට්‍රෙවින් ප්‍රනාන්දු 24223

09.නිලන්ත ප්‍රනාන්දු 23146

10.පාලිත රෝහණ 16766

11.අබ්දූල් හසන් රියාස් 10443

 

 

සමගි ජන බලවේගය

01.හෙක්ටර් අප්පුහාමි  34127

  1. නිරෝශන් පෙරේරා 31636

03.චිත්‍රාල් ප්‍රනාන්දු 23113

04.ගාමිණී අශෝක වඩිගමංගාව 14620

05.වික්ටර් ඇන්ටනි පෙරේරා 13457

06.කිංස්ලි ලාල් ප්‍රනාන්දු 12497

07.ශාන්ත සිසිර කුමාර 10751

08.අබ්දූල් කරීම් සලාහුදීන් 8516

09.ටිකිරි සම්පත් බණ්ඩාර 6505

10.ද.මු.රාජකරුණා 5705

11.ජෙයානන්දසිං කෝකිලනාත්සිං 4681

 

 

මුස්ලිම් ජාතික සන්ධානය

01.අබ්දූල් අලි සබ්රි  33509

02.අබ්දූල් බායිස් 22730

03.මරික්කාර් මොහොමඩ් තාහීර් 18089

04.මොහොමඩ් නියාස් 16425

05.ආබ්දීන් එහියා 14982

06.අබ්දූල් අලිඛාන් 5597

07.අබ්දූල් රසාක් මොහෙමඩ් 3352

08.මොහොමඩ් රිල්වාන් 3194

09.අබ්දූල් හමීඩ් ෆයිරූස් 2993

10.මොහොමඩ් රමීස් 1952

11.මොහෙමඩ් ෂිෆායි 424


ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article