Sunday, May 19, 2024

පුත්තලමේ සනත් නිශාන්ත සහ හෙක්ටර් අප්පුහාමි ඉදිරියෙන්

Must read

සනත්-හෙක්ටර්(9.57am) පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයෙන්   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  වැඩි ඡන්ද සංඛ්‍යාවක්  (80082)ලබාගෙන ඇත්තේ සනත් පෙරේරා වන අතර  ප්‍රියංකර ජයරත්න  74425 ක් හා අරුන්දික ප්‍රනාන්දු 70892  ජන්ද ලබාගෙන තිබේ.  පුත්තලම දිස්ත්‍රික්කයේ  සමගි බලවේගයෙන් වැඩි ඡන්ද සංඛ්‍යාවක්  හිටපු පා.ම.හෙක්ටර් අප්පුහාමි ( 34127 ) ලබා ඇති අතර නිරෝශන් පෙරේරා  ඡන්ද 31636 හා චිත්‍රාල් ප්‍රනාන්දු 23113 ක් ලබා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් මන්ත්‍රීවරු 05 දෙනෙකු හා සමගි බලවේගයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද මුස්ලිම් ජාතික සන්ධානයෙන් එක් මන්ත්‍රීධුරයක් ද පුත්තලමෙන් තේරී පත්වී තිබේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article