Sunday, May 19, 2024

බෙරැල්ල OIC අනතුරට ලක්කර පලා ගිය 5දෙනෙකු අත්අඩංගුවට,මහින්දානන්දගේ පුතත් ඒ අතර

Must read

BAMBALAPITIYA-BORELLA-OIC-TRAFFIC-POLICE

බොරැල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පලායෑමේ සිදුවීම සම්බන්දයෙන් මේ වන වි පුද්ගලයන් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේගේ පුත්‍රයා වන රනිෂ්ක අලුත්ගමගේ ,ඩිෆෙන්ඩර් රථය පැදවූ ප්‍රභූ ආරක්ෂක අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු,ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු හා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී දුමින්ද ආටිගල යන අය සිටින බව පොලීසිය සදහන් කරයි.

අනතුරට ලක්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විටත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම පිරිස අද දිනයේදී (25) අළුත්කඩේ අංක තුන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article