spot_img
spot_img
Tuesday, September 8, 2026
spot_img
spot_img

මාදම්පේ පනිරෙන්ඩාව කැලයට අලි රංචුවක් ඇවිත්

Must read

ඊයේ රාත්‍රියේදී මාදම්පේ – පනිරෙන්ඩාව කැලයට වන අලි රංචුවක් පැමිණ ඇති බව ගම්වාසීන්ගෙන් වාර්තා වේ. මෙම අලි රංචුවේ අලි 05 දෙනෙකු සහ ඇුතුන් දෙදෙනෙකු සිට ඇති බව ආරක්ෂක කැමරාවක සටහන්වී ඇති බවට සැලවේ. මෙම අලි රංචුව පැමිණ ඇත්තේ හේන්යාය ජනපදයට බවද වාර්තා වේ. දැදුරු ඔයේ ජලය හිග වීමත් මොවුන්ගේ මෙම පැමිණීමට හේතුවන බවත් සෑම වසරකම මෙම කාලයට මේ ආකාරයට අලි -ඇතුන් මෙම ප්‍රෙද්ශයට පැමිණ ඇති බවත් වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article