Thursday, May 2, 2024

මැද කිරිමැටියානේ කොවිඩ් ආසාධිතයින් 11ක්

Must read

kirimati_0වෙන්නප්පුව – මැද කිරිමැටියාන ග්‍රාම නිලධාරී වසම තුළ අද (11) උදෑසන සිට ට සංචරන සීමා පනවා හුදකලා කර  ඇති බව  දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි. මෙයට හේතුවී ඇත්තේ  මැද කිරිමැටියාන ප්‍රදේශයේ උත්සව ශාලාවක පසුගිය 09 වැනිදා විවාහ මංගල උත්සවයක් පවත්වා ඇති අතර ඒ සදහා පුද්ගලයින් 140 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී තිබේ.  එම මංගල උත්සවයට සහභාගි වූවන් සදහා හදිසි පී.සී.ආර් පරීක්ෂණයක් සෞඛ්‍ය නිලධාරීන් විසින් 10 වැනිදා සිදු කර ඇත.එම පරීක්ෂණයට යොමු කර පිරිස අතරින් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.  මැද කිරිමැටියාන කොස්වත්ත පොලිස් වසමට අයත් වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article