Sunday, May 19, 2024

මිලානෝ නගරයේ ජල ගැලීමක්

Must read

97783413_2929328883821864_8596577063865942016_n
මිලානෝ නගරයේ  නිගුර්දා නගරයේ (Niguarda) රෝහල් කලාපයේ ජල ගැලීමක් සිදුවී ඇති බව එහි ජීවත්වන ශ්‍රි ලාංකික පුරවැසියෙක් වාර්තා කර තිබේ. කලාපයේ මාර්ග හා පොලව යට ගබඩා ද,වාහන දමන බොක්ස් ජලයෙන් යටවී  තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව  මෙට්රෝ  ලිල්ලා  Metro Lilla ඒ කලාපයේ වසා දමා ඇත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article