Tuesday, May 7, 2024

යුද්ධයේ බිහිසුණු බව කරලියට ගෙන ආ ෂෙහාන් කරුණාතිලකගේ කෘතියට බුකර් සම්මානය

Must read



ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක විසින් රචිත The Seven Moons of Maali Almeida සාහිත්‍ය කෘතිය බුකර් ත්‍යාගය දිනාගෙන තිබේ. මෙම නවකතාවට ශ්‍රී ලංකාව තුළ පැවති සිවිල් යුද්ධයේ බිහිසුණු අත්දැකීම් පසුබිම් වී ඇති අතර එම යුද්ධය තුළ මියගිය , අතුරුදහන්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙන්ම යුද්ධයට හේතුවූ කාරණා සම්බන්ධයෙන් කතාකිරීමට මෙම නවකතාව හරහා තමන් තීරණය කළ බව කතුවරයා සම්මානය ලබාගන්නා අවස්ථාවේදී ප්‍රකශ කරන ලදි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article