Friday, May 3, 2024

රත්තරං වංචාව නිසා අලි සබ්‍රිව පක්ෂයෙන් නෙරපයි

Must read

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ව ‘සමස්ත ලංකා මහජන කොංග්‍රසය විසින් පක්ෂයෙන් ඉවත් කර තිබේ. මෙම ඉවත්කිරීමට හේතුවී ඇත්තේ පා.මන්ත්‍රී අි සබ්‍රි මහතා විසින් මීට මාස කීපයකට පෙර සිදුකළ රත්තරන් ඡාවාරමක් හේතුවෙනි. අලි සබ්‍රි මහතා 1978 න් පසු පුත්තලම මැතිවරණ කොට්ඨාශයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වූ පළමු මන්ත්‍රීවරයායි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය විසින් සිදුකරන ලද විණ්‍ය පරීක්ෂණයකින් පසුව මෙම තීරණ්‍ය ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article