Saturday, May 18, 2024

රිදීගම අහසේ ද්විත්ව දේදුන්නක්.

Must read

rainbow_0කලෙකින් දැකගත නොහැකි වූ දුලබ දසුනක් වන ද්විත්ව දේදුන්නක් අද (15 දා ) උදෑසන රිදීගම ප‍්‍රදේශයට දර්ශණය විය.

අද උදෑසන 6 ට පමණ රිදීගම ප‍්‍රදේශයට ඇදහැලුණු සුඵ වර්ෂාවත් සමග ඇති වූ මෙම ද්විත්ව දේදුන්න පැය භාගයකට වැඩි කාලයක් අහසේ දර්ශණය වූ බව ප‍්‍රදේශවාසීහු කියති. මෙහිදී එක සමාන දේදුනු දෙකක් සමාන්තර දුරකින් යුතුව අහසේ පායා තිබූ අතර ඉන් එක් දේදුන්නක දීප්තිමත් බවෙහි පමණක් අඩුවක් දැකගත හැකි විය.

rainbow_1 rainbow_2 rainbow_3 rainbow_4 rainbow_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article