Sunday, May 19, 2024

රිදීගම ගල්ලව රත්වත්ත මාර්ගයට පාලමක් ලබාදීමට බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ කවදාද?

Must read

3කුරුණෑගල දොඩම්ගස්ලන්ද ආසන්නයේ  රිදිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  අයත් ගල්ලව රත්වත්ත මාර්ගයට පාලමක් ලබා දෙන ලෙස කාලයක් පුරා එම ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටියි. එම ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය පිහිටා ඇත්තේ  ගල්ලව ඇල හරහායි. පායන කලයට මෙන් නොව  වර්ෂා කාලයට මෙම ඔයෙන්  එගොඩ මෙගොඩවීම ඉතා දුෂ්කර ක්‍රියාවක් වී ඇත. මෙම ගල්ලවඇල හරහා පාලමක් සාදා දෙන ලෙස වසර 30 ක් තිස්සේ ප්‍රදේශයේ  ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ප්‍රදේශයේ දේශපාලකයින්ද මැතිවරණ සමයේ මැතිවරණ පොරොන්දුවක් බවට ගම්මුන්ගේ මෙම අවශ්‍යතාවය පත්කරගෙන සිටිනු විණා  මෙයට පිළියමක් යෙදීමට කිසිවෙකුටත් සැබෑ උවමනාවක් නොමැත. 2 5 6 10 8

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article