Saturday, May 18, 2024

ලෝක තෙත්බිම් දිනයදා ආනවිළුන්දාවේ සිටවූ කඩොලාන පැල ගලවා විසීකරලා

Must read

07

ලෝක තෙත් බිම් සැමරුම් දිනය වෙනුවෙන් පැවති ජාතික උත්සවයේදී ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුළ රෝපනය කරන ලද කඩොලාන පැල 1000 කට ආසන්න ප්‍රමාණයක්  ඊයේ වනවිට ගලවා දමා තිබුණි.  මෙම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය විසින් පුද්ගලයන්  03 කු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ  මුතුපන්තියේ පදිංචි  පුද්ගලයන් තිදෙනෙකුවය.  ඔවුන් ධීවරයින් බවද වාර්තා වේ.

ආනවිළුන්දාව රැම්සා අභය භූමිය බාරව සිටින වන ජීවී දෙපාර්තමේන්තුවේ වන සත්ත්ව අඩවි සහකාර ඩබ්ලිව්.එල්.පී.බුද්ධික උපනන්ද යන අය විසින් පසුගිය 22 වැනිදා සවස ආරච්චිකට්ටුව පොලීසිය වෙත මෙම පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම  සිදු කර ඇත.04(3) 01(4) 02(4)

 

ඡායාරෑප – ජූඩ් සමන්ත

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article