කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක විසින් විහාරමහාදේවී උද්‍යානය අසල වීදි සතුන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට දැනුම් දී ඇති ඇති අතර මේ සම්බන්ධයෙන් සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන වල විරෝධය රෝසි සේනානායක වෙත ඉතාම කඩානමින් දක්වා ඇත.
සුනඛයිිින් ඉවත් කිරීමට පියවර ගැනීමසම්බන්ධයෙන් විරෝධතාවය දැක්වීමට සත්ව සංවිධාන සහ සත්ව ක්‍රියාකාරීන් අද එකතු විි තිබේ.්
තමා වෙනුවෙන් හඩක් නැගීමට
නොහැකි ඔවුන්ගේ හඩ වන්න | ❤
#BETHEIRVOICE