Sunday, May 5, 2024

වෙන්නප්පුවේ PHI ලාට නොපෙනුණ අපිරිසිඳු රසායනාගාරය

Must read

18
වෙන්නප්පුව නගරයේ  රසායනාගාර සේවා සපයන ස්ථාන කීපයක් අතර පැරණිම රසායනාගාරයක් නගර මධ්‍යේ පිහිටා තිබේ. මෙම ස්ථානය  වෛද්‍යවරුන් දෙපළකට අයත් ගොඩනැගිල්ලක් වන අතර රෝගීන් නිතරම ගැවසෙන ස්ථානයකි. රසායනාගාරයක තිබිය යුතු පිළිවෙල හෝ පිරිසිදුකම කිසිසේත්ම මෙම ස්ථානයේ නොමැති බව කිව යුතුය. ඉතාම පුංචි ඉඩකඩක් වුවත් පිළිවෙලක් හෝ අපිරිසිදුාභාවයක් තිබිය යුතු වුවත් මේ ස්ථානයේ බැලූ බැල්මට රසායනාගාරයකට සුදුසු ආකාරයකට පවත්වාගෙන යන පාටක් පෙනෙන්නට නොමැත. ඒ මදිවාට  පරීක්ෂාව සදහා යන රෝගියාට නගින්නට ඇති ඇද වෙත යාමේදී ද දහසක් බාධාය. එම ස්ථානයටද වෙන්කර ඇත්තේ ඉතාම පුංචි ඉඩකඩකි.
පිරිසිදුභාවය අතින්නම් කියන්නට කිසිවක් නැත. ඡායාරූප වලින් ඔබට එය වැටහෙනු ඇත. මෙම ස්ථානය වෙන්නප්පුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඇස නොගැටිම නම් පුදුමයකි.2220 21

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article