Thursday, May 2, 2024

ඉරණවිල කොඩිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියයයි

Must read

ඉරණවි

ඉරණවිල කොවිඩ් – 19 ප්‍රතිකාර මධ්‍යස්ථායේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 64 ක් වන අයෙකු මිය ගොස් ඇත. මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ පසුගිය 09 වැනිදායි. හලාවත – ජයබිම පදිංචි ඔහු පසුගිය 08 වැනිදා ඔහු උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.රෝහලේදී සිදු කරන ලද රැෆිඩ් ඇන්ටජන් පරීක්ෂාවේදී ඔහු කොරෝනා ආසාධිත අයෙකු බවට හදුනා ගෙන ඇත.ඒ අනුව ඔහුව ප්‍රතිකාර සදහා ඉරණවිල කොවිඩ් – 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇත.ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථායේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර එම අය මිය ගොස් ඇත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article