Monday, May 6, 2024

හලාවත ඔබට අවශ්‍ය සේවා පිළිබද තොරතුරු බිදක්

Must read

පහත පළවන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ ප්‍රෙයා්ජනවත් විය හැකි දැන්වීම් කිහිපයකි.
උපුටා ගැනීම – https://www.facebook.com/ChilawGossips/?epa=SEARCH_BOX

 

viber_image_2020-03-31_08-57-54

හලාවත ජනතාව ගේ දැන ගැනීම පිණිසයි……
හලාවත කාගිල්ස් food cityසිටි මගින් ඔබට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ගෙදරට ගෙන්වා ගැනීම සඳහා පහත සඳහන් අංකයට whatsapp viber කරන්න බඩු මල්ල සඳහා රුපියල් 2000 ඉක්මවිය යුතු අතර කිලෝමීටර් පහක් ඇතුලත ප්‍රවාහනය සඳහා රුපියල් 200 ක මුදලක් අය කරනු ලැබේ
කළමනාකරු 0777830709

හලාවත සතොස මගින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙදරට ගෙන්වා ගැනීම සඳහා පහත අංකයට whatsapp කරන්න ඒ සඳහා ප්‍රවාහන ගාස්තු ලෙස හලාවත සිට ඔබගේ නිවසට මීට ඉහතදී අය කරනු ලැබූ ත්‍රීරෝද රථ ගාස්තුව පමණක් අයකරනු ලැබේ බඩුවල වටිනාකම කුමක්ද යන්න ඔබට තීරණය කළ හැක
0716301709.

වෛද්‍ය සරත් ගමගේ
මහ රෝහල
හලාවත
Image may contain: text

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article