Thursday, May 2, 2024

හලාවත කාලි මැණියන් වැදීමට ආ අයෙකුට කොරෝනා බව තහවුරු වේ

Must read

chilaw kovil

(11.31am) කොරෝනා ආසාධිත තැනැත්තෙකු බවට හදුනා ගෙන ඇති අයෙකු පසුගිය 03 වැනිදා ආගමික කටයුතු සදහා හලාවත – මුන්නේෂ්වරම දේවාල වලට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. හගුරන්කෙත පදිංචිකරුවෙකු වන එම අය තවත් පිරිසක් සමග 03 වැනිදා සවස 3.00 ට පමණ මුන්නේෂ්වරම දේවාල වෙත පැමිණ ඇත.තමන් මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයට සහ  කාලි දේවාලයට ගිය බවද එම ආසාධිතයා පවසා ඇත. එම ආසාධිතයා මේ වන විට ප්‍රතිකාර සදහා හම්බන්තොට  මහා රෝහලට ඇතුළත් කර ඇත.

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article