Friday, May 17, 2024

වන සංරක්ෂණ කාර්යාලයකට කියා සැදූ ගොඩනැගිල්ලක් පාලුවට හැරලා

Must read

DSC_1268(1)ආඩිගම නගරයෙහි වන සංරක්ෂණ කාර්යාලයක් පවත්වා ගෙන යාම පිණිස ආඩිගම නගර මධ්‍යයෙහි මෙයට වසර අටකට පමණ කලින් ඉදි කරණ ලද අංග සම්පුර්ණ ගොඩනැගිල්ල මේ දක්වා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පාළුවට හැර තැබිම ජාතික අපරාධයක් බව ප්‍රදේශවාසින් පෙන්වා දෙති. එම භුමිය ද මේ වන විට වල් වැදි ඇත.වන සංරක්ෂණ කාර්යාලයක් මෙහි නොපවත්වන්නේ නම් මෙම ගොඩනැගිල්ල වෙනත් අවශ්‍යතාවක් සදහා යෙදවිම වැදගත් බවත් කියයි.

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article