HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, March 7, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
Kumari
1617 POSTS
0 COMMENTS
Informations
යාපනයේ පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි
Kumari
-
August 30, 2019
යාපනයේ පොත් ප්‍රදර්ශනය 27 දා යාපනයේ වීරසිංහම් ශාලාවේදී ආරම්භ විණි. ආරම්භක උත්සවයට යාපනය නගරාධිපති ආනෝල්ඩ් එමානුවල්, දිසාපති නාගලිංගම් වේදනායගම්, වවුනියාව දිසාපති මොහොමඩ් හනීෆා, යන...
Articles
වෙන්නප්පුව බාලිකාවේ ආදි සිසුවෙකු වූ ආචාර්්‍ය අශා නිමාලි අධ්‍යාපන පර්යේෂකයෙකු ලෙස සම්මානයෙන් පිදුම් ලබයි
Kumari
-
August 29, 2019
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආර්. ආශා නිමාලි ප්‍රනාන්දුට 2019 අගෝස්තු 16 වන...
Editor's Choice
ළමුන් පූජා කළ විශාල භූමියක් පේරු හි පුරාවිද්‍යාඥයින් සොයා ගනියි
Kumari
-
August 29, 2019
මෙතෙක් රටේ විශාලතම ළමා පූජා භූමිය ලීමා නගරයට උතුරින් පිහිටි වෙරළබඩ සංචාරක නගරයක් වන හුවාන්චකෝ අසල තිබී හමු වී තිඛේ. මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ...
Stories
චිත්‍රාල් පදනම අනුග්‍රහය දැක්වූ ඉංග්‍රීසි පාඨමාලා හැදෑරූ සිසුන්ට සහතික
Kumari
-
August 29, 2019
නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම සහ සිසුරුවන ඉංග්‍රීසි අධ්‍යාපන ඒකකය මගින් නොමිලේ පැවැත්වූ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසාන කල දරු දැරියන්ට පාඨමාලා සහතික පත්‍රය ප්‍රදානය...
News
වයික්කාලේදී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ඝාතනය කරයි
Kumari
-
August 27, 2019
(1.28pm)අද පෙරවරුවේදී වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේදී එකම පවුලේ දරුවන් දෙදෙනකු ඝාතනය කර ඇති බව වාර්තා වෙි. මෙලෙස ඝාතනය කර ඇත්තේ අවරුදු 08ක පිරිමි දරුවෙකු...
National News
සාගර පර්යේෂණ සදහා නවීන නෞකාවක්
Kumari
-
August 21, 2019
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ඉල්ලීම අනුව සාගර පර්යේෂණ සදහා නවීන පහසුකම් වලින් සමන්විත අති නවීන පර්යේෂණ නෞකාවක් පරිත්‍යාග...
News
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කාන්තාවන්ගේ ජයග්‍රහණයකි.
Kumari
-
August 21, 2019
ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා අද පාර්ලිමේන්තු අනුමැතිව ලබාදෙන ලදී. ඒ අනුව විවාහ විය...
National News
පීඩිත ජාතීන්ගේ අයීතීන් පිළිබදව අනුරගෙන් කොල එළියක්
Kumari
-
August 19, 2019
ඊයේ කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වූ ජාතික ජන බලවේගයේ මහ ජන රැස්වීමේදී ජනපති අපේක්ෂක ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතාව නම් කරන ලදී. මෙම ජනතා...
News
මුහුදු මාර්ගයෙන් පැන යාමට උත්සාහ කළ පිරිසක් හලාවතදී අත්අඩංගුවට
Kumari
-
August 19, 2019
ධීවර යාත්‍රා මගින් නීති විරෝධී ලෙස විදේශ ගත වීමට උත්සාහා කළ 10 දෙනෙකු සහ හලාවත පොලීසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මුහුදු මාර්ගයෙන් ගමන් ඇරඹීම...
News
පසුගිය පළාත් පාළන මැතිවරණයේදි එක් අපේක්ෂකයෙකු සිය කොට්ඨාෂය වෙනුවෙන් ලක්ෂ 40 ක් වියදම් කරලා
Kumari
-
August 15, 2019
(1.54pm)මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල් ප‍්‍රමාණය සම්බන්ධයෙන් නව නීති ඉදිරි මහ මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත විය යුතු බවත් පසුගිය පළාත් පාළන මැතිවරණයේදි...
1
...
154
155
156
...
162
Page 155 of 162
Latest news
සුන්දර කලපු තීරයක් වෙනුවෙන් මැරවලදී ශ්‍රමදානයක්
March 7, 2026
වෙරළ ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කළ වෙල්ලමංකරයේ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
March 6, 2026
ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රය, නියාමනයට රජයේ අවධානය
March 6, 2026
ජාත්‍යන්තර මුහුදට යන අපේ බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාවට ගැටලුවක් නැහැ
March 6, 2026
ගල් අඟුරු වාර්තාව : කෝටි 848ක පාඩුවක් ! – වහා දඩ අය කරන්නැයි කමිටුවෙන් නියෝග
March 5, 2026
- Advertisement -