Tuesday, May 7, 2024

යාපනයේ පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි

Must read

colpro05102102786_9101432_28082019_LIS_CMYයාපනයේ පොත් ප්‍රදර්ශනය 27 දා යාපනයේ වීරසිංහම් ශාලාවේදී ආරම්භ විණි. ආරම්භක උත්සවයට යාපනය නගරාධිපති ආනෝල්ඩ් එමානුවල්, දිසාපති නාගලිංගම් වේදනායගම්, වවුනියාව දිසාපති මොහොමඩ් හනීෆා, යන මහත්වරු ඇතුළු යාපනයේ ආරක්ෂක අංශ ප්‍රධානීහුද එක්ව සිටියහ. මේ ප්‍රදර්ශනය ලබන මස 1 වෙනිදා දක්වා පැවැත්වේ.

මෙවර යාපනයේ පොත් ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකාවේ පොත් ප්‍රකාශකයන් මෙන්ම ඉන්දියාවේ පොත් ප්‍රකාශකයන් රැසක්ද එක්ව සිටීම විශේෂත්වයකි. උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින්  පොත් ප්‍රදර්ශනය සංවිධාන  කරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article