Saturday, May 4, 2024

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කාන්තාවන්ගේ ජයග්‍රහණයකි.

Must read

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා කෙටුම්පislamweddingත සකස් කිරීම සඳහා අද පාර්ලිමේන්තු අනුමැතිව ලබාදෙන ලදී. ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හා විවාහ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට නීති සැකසීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පතක් සැකසෙනු ඇත.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සිදුවිය යුතු බවට මුස්ලිම් ප්‍රජාවගෙන් හා මානව හිමිකම් සංවිධාන වලින් ඉදිරිපත්වු ඉල්ලිමකි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article