spot_img
spot_img
Tuesday, June 9, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

meepurawayamba

1070 POSTS
0 COMMENTS

වැවක් අදත් තුනක් බිලිගනී. පිය පුතු යුවළකුත් ඒ අතර ! ( full story )

ආනවිලුන්දාව කුරුඵ අභය භුමියෙහි පිහිටි මයියාව වැවෙහි ගිලීමෙන් පිය - පුතු යුවළක් ඇතුලු එකම පවුලේ තිදෙනෙකු අද ( 25 දා ) දහවල් ජීවිතක්ෂයට පත්...

කිඹුල්වානාඔය ජලාශ‍යේ ගිලී මැරුණැයි කී ධීවරයා මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් !

මැල්සිරිපුර, කිඹුල්වානාඔය ජලාශයෙහි මසුන් ඇල්ලීමට ගොස් සිටියදී දියේ ගිලීම නිසා මිය ගිය බව කියූ ධීවරයෙකු සැබෑ ලෙසම මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන් නොව ඊට පෙර...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ පහසුකම්වලින් වයඹටත් වෛද්‍ය පීඨයක් ඉල්ලයි.

කුරුණෑගල, ගෙපල්ලව ප‍්‍රදේශයේ දැනට වෙන් කර ඇති ඉඩමද ප‍්‍රයෝජනයට ගනිමින් වයඹ විශ්ව විද්‍යාලය සදහා වෛද්‍ය පීඨයක් කඩිනමින් ස්ථාපනය කළ යුතු බවට වූ යෝජනාවක් වයඹ...

කිඹුල්වානාඔය ජලාශයේ ගිලුණු ධීවරයාගේ සිරුර උඩ මතුවෙයි.

මැල්සිරිපුර, කිඹුල්වානාඔය ජලාශයෙහි මසුන් ඇල්ලීමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ බව කියන ධීවරයා‍ගේ මළසිරුර දිය මතුපිට පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන් විසින් අද උදෑසන ‍ගොඩට...

මත්තල වී එළියට විසිවෙන හැඩයි?

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගුවන් තොටුපළ ලෙස සැලකෙන කටුනායක ගුවන් තොටුපළෙහි ගුවන් ධාවන පථයේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් දිනකට ආසන්න වශයෙන් දිනකට පැය අටක් බැගින් මාස...

නමටම ගැලපෙන්න වැඩෙත් කෙරී ඇති තබ්බෝවේ මෝඩ පාලම මෙන්න !

මිලියන දහසයකට ආසන්න මුදලක් වැය කරමින් තබ්බෝව ගොවි ජනපදය හරහා දිවෙන මාර්ගයේ ඉදිකර ඇති , තබ්බෝව නොම්මර 4 මෝඩ පාලම ඉදිකිරීමේදී එහි ඉදිකිරීම් භාරව...

කිඹුල්වානාඔය ජලාශයේ ගිලුණු ධීවරයා සෙවීමේ මෙහෙයුම් නවතී.

මැල්සිරිපුර, කිඹුල්වානාඔය ජලාශයෙහි මසුන් ඇල්ලීමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ බව කියන ධීවරයාගේ සිරුර සොයාගැනීම සදහා නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා අද දිනය පුරා...

කිඹුල්වානාඔය ජලාශය ධීවරයෙකු බිලි ගනී.

මැල්සිරිපුර, කිඹුල්වාන ඔය ජලාශයෙහි මසුන් ඇල්ලීම සදහා ගිය ධීවරයෙකු එම ජලාශයේ ගිලීම නිසා ඊයේ පස්වරුවේ (22 දා ) ජීවිතක්ෂයට පත් විය. ඔරුවක නැගී කිඹුල්වානාඔය ජලාශයේ...

දරුවාත් මරාගෙන මැරෙන්න ගිය යක්ෂ අම්මණ්ඩියෙක් !

තුන් හැවිරිදි තම සිගිති දියණියද බඩේ බැදගෙන ළිදකට පැන දිවිනසාගැනීමට තැත්කළ බව කියන දීගල්ල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් ප‍්‍රදේශවාසීන් විසින් බේරාගැනීමෙන් අනතුරුව පොලිසියට භාර දී...

ඇස් දෙකම කදුළින්ම පුරවා , සුව නින්දකය හිතමිතුරු දල්ලා

ඊයේ රාත්‍රියේදී නිවස වෙත ගෙන එනු ලැබූ ඉන්දික දලුවත්ත මහතාගේ දේහය මේ වන විට ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

Latest news

- Advertisement -spot_img