spot_img
spot_img
Saturday, June 13, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

meepurawayamba

1070 POSTS
0 COMMENTS

දුටු නුදුටු ලස්සන මාලු – නාත්තන්ඩියෙන් බලමුද යාලු ?

පුත්තලම දිස්ත්‍රික් විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යවසායකින්ගේ ග්‍රාමීය ධීවර සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ AQUA LIFE 2015 මත්ස්‍ය ප්‍රදර්ශණය අද (22 දා) පෙරවරුවේ...

මවගේ අනියම් සැමියා ඇතුඵ නරුමයින් තිදෙනෙකු අවුරුදු අටේ දැරිය කෙලෙසලා !

වයස අවුරුදු අටක දැරියක් දූෂණය කළ බව කියන එම දැරියගේ මවගේ අනියම් සැමියෙකු බව කියන පාහරයෙකු ඇතුඵ මිනිස් වෙස් ගත් තිරිසනුන් තිදෙනෙකු කටුපොත පොලිසිය...

සනත් නිශාන්ත ඉල්ලන් කයි. ජයවික්‍රම පෙරේරා ලණුවක් කයි!.

 ඇප ලැබුණු සනත් නිශාන්ත දවස් තුනක් ඇතුළේ ! වයඹ පළාත නියෝජනය කරන මැති ඇමැතිවරුන් අතරින් පසුගිය සතියේදී වැඩිපුරම කියැවුණු නමක් වූයේ නම් ඒ නිසැකවම පුත්තලම්...

හුණුගල්කඩුල්ලේ බෝක්කුව කැඩී , කුරුණෑගල – රිදීගම ගමන් නවතී.

කුරුණෑගල - රිදීගම මාර්ගයේ හුණුගල්කඩුල්ල මංසන්ධිය ආසන්නයේ පිහිටි තාවකාලික බෝක්කුවක් වර්ෂා ජලයට හසුවී විනාශවීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු අඩාල වී තිබේ. මේ වන...

අකිලගේ ‘බේබි සෙල්ෆි’ !

පසුගියදා පිය පදවියට පත් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය කුලුදුල් පුතණුවන් සමග ගත් ඡායාරූපයක් ඒ මහතාගේ ‍‍‍ෆේස් බුක් ගිණුමට එකතු කර...

අභිරහස් ලෙස මියගොස් සිටි පියෙක් සහ මළසිරුර ළග වැතිරී සිටි පු‍තෙකු වෙන්නප්පුවේ නිවසකින් හමුවෙයි.

වෙන්නප්පුව , කඩවත ප්‍රදේශය නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි සිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සහ ඒ අසල වැතිරී නිදගෙන සිටි ඔහුගේ ප්‍රත්‍රයෙකු බව කියන අයෙකු...

උසාවිය ඇතුළේ පත්තර බැලූ මන්ත‍්‍රී සනත් නිශාන්තගේ ගෝලයෙක් මාසයක් ඇතුළට !

අධිකරණ ශාලාවේදී පුවත්පතක් බැලීමෙන් අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා ලැබූ පුද්ගලයෙකු මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට හලාවත අතිරේක දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් හේෂාන්...

අතුරුදන් බව කී 16 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩිකාව මාස පහක් තිස්සේ වෙන ඉනිමක් ගහලා.

ක්‍රිකට් පුහුණුවීමක් සදහා නිවසින් පිටත්වී ගිය තම දියණිය අතුරුදන් වී ඇති බව කියමින් ඇගේ මව්පියන් විසින් මාස 4 කට ආසන්න කාලයක් තිස්සේ ඇයව සොයද්දී,...

දැඩි ඇප කොන්දේසි මත මන්ත්‍රී සනත් නිශාන්ත මුදාහැරේ !

නඩුවක් සදහා කරන ලද කැදවීමකට අනුව නියමිත දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීමෙන් අධිකරණය මගහැරියේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුත්තලම දිස්ත‍්‍රික්...

වල් අලියෙක් එළවන්න ආණ්ඩුවෙන් ලක්ෂ තුනහමාරක් !

කුරුණෑගල දිස්ත්‍රික්ක‍ය තුළට කඩාවැදී සිටින වල් අලින් අල්ලා වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සදහා එක් අලියෙකු වෙනුවෙන් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් රජය විසින්...

Latest news

- Advertisement -spot_img