spot_img
spot_img
Saturday, July 25, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

වයඹ ආණ්ඩුකාරවරියට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් විශ්වාසභංගයක් !

වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් වැඩිදෙනෙකුගේ අස්සන්...

පවුල් ආරවුලක් විසදන්න මීගලෑව පොලිසියට ගෙන්වූ දෙදරු පියෙකු පොලිසියේදී වස බීලා.

පවුල් ආරවුලක් සමථයට පත්කරගැනීම සදහා මීගලෑව පොලිස් ස්ථානයට පැමිණ සිටි දෙදරු පියෙකු පොලිස් ස්ථානය තුළදී වස කුප්පියක් පානය කිරීමෙන් සිය දිවිනසාගෙන ඇතැයි එම පොලිසිය...

මන්ත‍්‍රී ක‍්‍රියාකාරීත්වය ප‍්‍රශ්න කළ පියුමාල්ට පිළිතුරු දීම වයඹ සභාපති ප‍්‍රතික්ෂේප කරයි.

වයඹ පළාත් සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් පළාත් සභාව තුළ සක‍්‍රිය දායකත්වය දක්වන ආකාරය පිළිබදව විමසමින් වයඹ පළාත් සභා මන්ත‍්‍රී පියුමාල් හේරත් මහතා...

විමල් නිදහස් කරන්නැයි ඉල්ලා කුරුණෑගලදී උද්ඝෝෂණයක්.

වාහන අවභාවිතා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නිදහස් කරන ලෙස ඉල්ලමින් අද (21 දා) පස්වරුවේ...

රාජකාරිය නිමවා නිවසට එමින් සිටි ගොකරැල්ල සුඵ පැමිණිලි ස්ථානාධිපති වැලි ලොරියක ගැටී මරුට.

රාජකාරිය අවසන් කිරීමෙන් අනතුරුව යතුරුපැදියක නැගී නිවසට බලා යමින් සිටියදී මාර්ගය අයිනේ නවතා තිබූ වැලි ලොරියක ගැටීමෙන් පසුගියදා (17 දා) රාත‍්‍රියේ සිදු වූ අනතුරකින්...

තමාට දාව පිළිසිදගත් දරුගැබ විනාශ කළැයි දොස්තර බිරිදට එරෙහිව දොස්තර සැමියා පොලිසි යයි.

තම බිරිදගේ කුසෙහි තමාට දාව පිළිසිද ගත් දරුගැබ ඇය විසින් නීතිවිරෝධී අයුරින් ගබ්සාවට ලක්කරගෙන ඇති බවට සැකයක් මතුවන හෙයින් ඒ පිළිබදව විධිමත් වෛද්‍ය පරීක්ෂණයක්...

මල්පිටියේ වාහන අංගනයක මුරකරුවෙකු කණුවක බැද මරා දමලා.

කුරුණෑගල, මල්පිටිය ප‍්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවිකරන අංගනයක සේවයේ යෙදී සිටි මුරකරුවෙකු ඊයේ (12 දා ) රාත‍්‍රියේදී නාදුනන පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි...

අකිලගේ අාක්‍රමණයට වයඹ පළාත් සභාවෙන් විරෝධය !

පළාත් සභාවන් සතු බලතලවලට බලපෑම් වන අයුරින්, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය සදහා සුදුස්සෙකු බදවාගැනීමට රේඛීය අමාත්‍යංශය මගින් සිදුකිරීමට නියමිත ක‍්‍රියාදාමය හෙළාදැකිය යුතු බවට...

කුඩ්ඩන්ට ඇප දුන්නාට එරෙහිව කොටකන්දේ ගම්මු මහ පාරට ! (ඡායාරූප)

මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් කුඩු ජාවාරම්කරුවන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සුරාබදු නිලධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් එම ජාවාරම්කරුවන්ට අධිකරණයෙන් ඇප නියම වී ඇති බව පවසමින්...

චන්ද්‍රිකාගේ රැස්වීමේදී ගෝරි දැමූ නඩුවෙන් හිටපු මන්ත‍්‍රීවරු නිදහස්. (ඡායාරූප)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සමුඵවක් අතුරතුරදී මන්ත‍්‍රීවරයෙකුට පහර දී , හූ කියා...

Latest news

- Advertisement -spot_img