spot_img
spot_img
Saturday, July 25, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

‘‘එෆ්සීඅයිඩී එකේ මහත්වරු ජනතාවගේ සල්ලිවලින් ලෝකේ වටේ රවුම් ගහනවා.“ ! මහින්ද මතව දී කළ සම්පූර්ණ කථාව

පළාත් පාලන ආයතන අක්‍රියවීම හේතුවෙන් අද වන විට ඩෙංගු රෝගය විශාල වශයෙන් වැඩි වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ඒ...

සිසුවෙකු පැහැරගත්තැයි බොරු බියකින් වඩුපොළ සිද්ධාර්ථ විදුහල කැළඹෙයි.

ඉබ්බාගමුව , වඩුපොළ සිද්ධාර්ථ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකු පිටස්තරින් පැමිණි නාදුනන පිරිසක් විසින් පැහැරගෙන යනු දුටු බවට, එම විදුහලේ ඉගෙනුම තවත් සිසු පිරිසක්...

විදුලි සැර වද්දවා සද්දන්තයෙකු මරලා !

විදුලි සැර වැද්දවීමෙන් ඝාතනය කළ බව කියන වල් අලියෙකුගේ මළ සිරුරක් පොල්පිතිගම, හක්වටුනාව ජලාශයේ කට්ටම්බේරිය යාය ප‍්‍රදේශයේ වැව් තාවුල්ලේ වැටී තිබියදී ප‍්‍රදේශවාසීන් විසින් ඊයේ...

“ රිෂාඩ් හොදයි, රන්ජන් නරකයි ! “ උතුරේ භික්ෂූහු කියති.

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට එරෙහිව සිදුකරන ප‍්‍රකාශයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, ඒවා හුදු චිත‍්‍රපට...

“නුගේගොඩ වේදිකාවට ප්‍රියංකර ගෙනාවොත් ඇමැතිකමෙන් අස්වෙනවා ! “ අශෝක් අබේසිංහගෙන් අභියෝගයක් ! (VIDEO)

ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් වේදිකාවට නැංවීම කෙසේවෙතත් මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එක් වූ ප්‍රියංකර ජයරත්න මහතා හෝ නුගේගොඩදී අද පැවැත්වෙන රැස්වීමට සහභාගි කරවුවහොත්...

පී.බී.එම්. සිරිසේන වයඹ ප‍්‍රධාන ලේකම් පුටුවට

වයඹ පළාත් සභාවේ නව ප‍්‍රධාන ලේකම්වරයා ලෙස පී. බී. එම්. සිරිසේන මහතා අද  (23 දා) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් වැඩ භාරගත්තේය. වයඹ ප‍්‍රධාන ලේකම්වරයා ලෙස...

ඖෂධ අසාත්මිකවීමකින් කුරුණෑගල රෝහලේදී රෝගියෙකු මියයයි !

වෛද්‍යවරුන්ගේ සහ හෙද කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු අකාලයේ මරණයට පත් වූ බව පවසමින් ඔහුගේ ඥාතීහු...

මන්ත‍්‍රී නලින් බණ්ඩාරට එරෙහිව සංඝාඥාවක් !

හම්බන්තොට ආයෝජන කලාපයට මුල්ගල් තබන අවස්ථාවේදී ඊට විරෝධය දැක්වීමට පැමිණියේ ශ‍්‍රමණ වේශධාරින් බවට කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා විසින් පසුගියදා කළ ප‍්‍රකාශය...

ගජ මිතුරු විදුහල්පති දෙපළකගේ කඹ ඇදිල්ලකින් දරුවන් තිදෙනෙකුට පාසල් දොරටු වැහෙයි !

මහව, තම්මිටගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි එකම පවුලේ දරුවන් තිදෙනෙකු මහව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලබාගත් අනුමැතියක් මත එම කලාපයේම පිහිටි ගජනැග්ගම මහා විද්‍යාලයට...

කුරුණෑගල කුණු විකුණා නගර සභාවෙන් ලක්ෂ ගාණක් හොයලා.

තම නාගරික බල ප‍්‍රදේශයේ ජනතාව බැහැර කළ කැලි කසලවලින් කුරුණෑගල මහ නගර සභාව විසින් 2016 වසරේදී රුපියල් හය ලක්ෂයකට ආසන්න මුදලක් උපයාගෙන ඇති බව...

Latest news

- Advertisement -spot_img