spot_img
spot_img
Sunday, June 7, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

රාජකාරියකට ගිය ග‍්‍රාම නිලධාරියෙකුට වසමේ අයෙකුගෙන් හෙල්මට් ප‍්‍රහාරයක් !

මැතිවරණ රාජකාරියක් සදහා තම වසමට යමින් සිටියදී බීමත් පුද්ගලයෙකු විසින් කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ බව කියන ගිය ග‍්‍රාම නිලධාරිවරයෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට...

කුඹුක්වැවේ මළගෙදරට ඇමැති දයා ගමගේ චොපර් එකෙන් එයි ! (ඡායාරූප )

ඉබ්බාගමුව, කුඹුක්වැව ප්‍රදේශයේ පැවැති අවමංගල්‍යයකට සහභාගිවීම සදහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අද පස්වරුවේ එහි පැමිණියේය. අමාත්‍යවරයා එම අවමංගල්‍යයට සහභාගිවීමට පැමිණ තිබුණේ ඔහුට අයත්...

අංගංගල නාහිමියෝ අපවත්වෙති.

කුරුණෑගල අංගංගල රජමහා විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජ්‍ය නිල්වක්කේ සිරිසුමන නාහිමියන් හදිසි අනතුරක් හේතුවෙන් ඊයේ (17 දා) රාත්‍රියේදී අපවත් වූ බව වයඹ ටුඩේ...

අද හෙටම අල්ලන්න යන හීනෙකින්වත් නොසිතූ පිරිසක් ගැන පොලිස්පති කියයි ! (VIDEO)

මහා පරිමාණයෙන් දූෂණවල ‍යෙදුණු , සිහිනෙකින්වත් නොසිතූ ඇතැම් පුද්ගලයින් රටේ පවත්නා නීතියට අනුව ඉදිරි දිනවලදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බව පොලිස්පති පූජිත්ජයසුන්දර මහතා...

තවත් සද්දන්තයෙක් ජීවිත සටනක.

අනතුරකට ලක්වීම හේතුවෙන් කරුවලගස්වැව, මුල්ලිකණ්ඩලම කුඩා වැවේ වැතිර සිටින වන අලියකු වැවෙන් නැගිටගත නොහැකිව වේදනාවෙන් කෑගසමින් සිටින බව ප්‍රදේශවාසිහු කියති. පෙරේදා රාත්‍රියේ වේදනාවෙන් කෑමොර දෙන...

ලංගමයක් රංගමදී කැලේ දුවයි. (VIDEO)

කුරුණෑගල - ගනේවත්ත මාර්ගයේ වැල්ලව, රංගම ප‍්‍රදේශයේදී ඊයේ (14 දා ) පස්වරුවේ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ පිහිටි ගෙවත්තකට කඩාවැදීමෙන් බරපතල...

පර වැඩට එරෙහිව, ගිරිඋල්ලේ ගුරුවරු මහ පාරට !

හිග වැටුප් නොගෙවීම, උසස්වීම් ලබා නොදීම ඇතුලු කරුණු කිහිපයකට වහා විසදුම් ලබාදෙන ලෙසට බලකරමින් ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් රජයේ පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන්  අද...

අන්තරේ කැදවුම්කරුගේ නිදහස වෙනුවෙන් වයඹ සරසවි සිසුහු මහ පාරට.

අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙනඇතැයි කියන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු විජේසේකර මහතා වහා නිදහස් කරන ලෙසට බලකරමින් වයඹ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්...

2005 දී හිරෙන් පැන්න සැකකරුවෙක් කුරුණෑගල ටවුමේ වතුර බෝතල් විකුණද්දී මාට්ටු !

මත්කුඩු නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී 2005 වසරේදී පල්ලේකැලේ බන්ධනාගාරයෙන් පලා ගිය සැකකරුවෙකු ඉන් වසර එකොළහකට පසුව කුරුණෑගල නගරය තුළ සංචාරක වෙළදාමේ යෙදී...

බූරුවා ගහද්දී පොලිසියට මාට්ටු වූ හිටපු ප‍්‍රා. මන්ත්‍රී ඩොමිනික් ඇතුලු අටකට උසාවියෙන් දඩ !

මිල්ලව, පියුස්වත්ත ප‍්‍රදේශයේ නිවසක් ආසන්නයේ පවත්වාගෙන ගිය සූදු පොළක් ඊයේ ( 06 දා ) රාත‍්‍රියේ වැටලූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරීන්...

Latest news

- Advertisement -spot_img