spot_img
spot_img
Sunday, June 7, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

පොලිස් දඩ කොලේ නොගෙවා මාරු වූ සාලින්ද දිසානායක අධිකරණයට !

මාර්ග නීති කඩවන අයුරින් යතුරු පැදියකින් තවත් රථයක් පසුකර ගිය අවස්ථාවකදී එම මාර්ගයේ රාජකාරියේ යෙදී සිටි රථවාහන පොලිස් නිලධාරින් විසින් නිකුත් කර තිබූ දඩ...

මවගේ ඔලුව පලා, පියාට පිහි පහර දුන් අජාසත් පුතෙකු එල්ලී නසී.

තම මවගේ හිසට පොල්ලකින් පහර දී තුවාල කර, නිවසින් පළාගොස් ගිය බව කියන මීගලෑව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකුගේ නරක් වූ මළ සිරුර එම...

නොරොච්චෝලෙන් කුලුණ අක්‍රිය කර, කුරුණෑගලින් බැටරි 45 ක් ඉස්සූ එටිසලාට් බැටරි හොරු මාට්ටු.

එටිසලාට් ලංකා සමාගමේ වයඹ පළාත් ඉන්ජිනේරු කාර්යාල භූමියේ ගබඩා කර තිබූ රුපියල් අනූපන් දහසක් වටිනා සංඥා කුඵණු බැටරි 45 ක් සොරකම් කළ බව කියන...

අවසන් රංගනයට පෙර විජය නන්දසිරි පෙනී සිටි අවසන් ඡායාරූපයයි මේ !

අභාවප්‍රාප්ත විජය නන්දසිරි කලාකරුවානන් සිය අවසන් රංගනයේ යෙදීමට විනාඩි කිහිපයකට පෙර ලබා ගත් ඡායාරූපයකි මේ. මීට පැය දා හතරකට පෙර ලබාගෙන ඇති මෙම ඡායාරූපය ඇතැම්විට...

“විනය පරීක්ෂණ ලිපි එව්වොත් ඒවාත් ගිනි තියනවා !“ ශ්‍රීලනිප ලිපිවලට ගිනි තැබූ මන්ත‍්‍රීවරු කියති. (VIDEO)

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් තමන් වෙත විනය පරීක්ෂණ ලිපි එවනු ලැබුවහොත් ඒවාටත් ගිනි තබා විනාශ කරන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති...

තෙළඹුගල්ල කනත්තේ තේක්ක ගස් 33 ක් හොරෙන් කපලා !

දොඩම්ගස්ලන්ද, තෙළඹුගල්ල මුස්ලිම් සුසාන භූමියේ සිටුවා තිබූ තේක්ක ගස් 33 ක් පසුගිය 28 වැනිදා රාත‍්‍රියේදී කිසියම් පිරිසක් විසින් නීතිවිරෝධී අයුරින් කපා බිම හෙළා තිබේ. පසුගිය...

එල් බෝඩ් එකෙන් අහසට යන්න ගිය ත‍්‍රිරෝද රථ රියදුරෙක් !

කුරුණෑගල - කැප්පිටිගල මාර්ගයේ මඩිතියාව ප‍්‍රදේශයේ පිහිටි වංගු සහිත ස්ථානයකදී යතුරු පැදියක් පසුකර යාමට උත්සාහ කළ ත‍්‍රිරෝද රියක් එම යතුරු පැදියේම ගැටී මාර්ගයෙන් ඉවතට...

අනධ්‍යන සේවක වර්ජනයෙන් වයඹ සරසවි සිසුන් අමාරුවේ !

තම ඉල්ලීම්වලට නිසි විසදුම් නොලැබීමට විරෝධය පළකරමින් වයඹ විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය ඊයේ (28 ) සිට සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වෘත්තීය...

තුන්රෝදයෙන් දුම්රිය අල්ලන්න ගිය අයෙක් ඒ දුම්රියටම බිලිවෙයි.

පොල්ගහවෙල, ගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබියදී ඒ හරහා යාමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් දුම්රියෙහි ගැටීමෙන් ත්‍රිරෝද රථය පැද වූ පුද්ගලයා අද (28 දා)...

කුරුණෑගල දූෂණ මර්දන ස්ථානාධිපති ඇතුලු 13කට අද සිට හදිසි ස්ථානමාරු !

කුරුණෑගල නගරයෙන් සහ ඒ අවට ප‍්‍රදේශවලින් මත්කුඩු තුරන් කිරීම පිණිස කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් 13...

Latest news

- Advertisement -spot_img