spot_img
Monday, March 9, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

රෝහල් අධ්‍යක්ෂ වෙනුවෙන් පුත්තලම රෝහ‍‍ලම මහ පාරට !

පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතාට මහතාට බැණ වැදී පහරදුන් බව කියන රසායනාගාර ශිල්පියෙකුට අප්‍රසාදය පළකරමින් සහ රෝහල් අධ්‍යක්ෂවරයාට සහය පළකරමින් පුත්තලම මුලික...

පන්තිය අනුව අඩු වැඩි වන නිල ඇදුම් වවුචරේ වටිනාකම මෙන්න !

පාසල් නිල ඇදුම් සදහා රෙදි වෙනුවට වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ අදින් ආරම්භ වෙයි. අදාළ වැඩපිළිවෙල සහ ඒ ඒ ශ්‍රෙ‍්ණිවල සිසු සිසුවියන් සදහා හිමිවන වවුචරයේ වටිනාකම්ද අධ්‍යාපන...

වනය රකින්න ගිය වන නිලධාරියා වන අලියා බිලි ගනී.

ගිරිබාව ,සංගප්පාලිය , ගුරුවල ප්‍රදේශයේ තේක්ක වගාවක් පරික්ෂා කිරීමට ගිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරියෙකු වල් අලියකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ඊයේ (30 දා) පස්වරු‍වේ...

රිමාන්ඩ් කළ එම්.එල්.ටී වෙ‍නුවෙන් වයඹ එම්.එල්.ටීලා අද වැඩ වරති.

පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව එම රෝහලේ වෛද්‍ය  රසායනාගාර තාක්ෂණ විශේෂඥ නිලධාරිවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විරෝධය පළකරමින් වයඹ...

සුපිරි මන්දිරේ – කසිප්පු වැක්කෙරේ !

මිරිස්සන්කොටුව , උතුරු ගෝනවිල ප්‍රදේශයේ සුඛෝපභෝගි දෙමහල් නිවසක ගෑස් භාවිතයෙන් පවත්වාගෙන ගිය මහ පරිමාණ කසිප්පු පෙරුම් ස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් හා කසිප්පු සහ පෙරුම්...

රිදීගම මගුල් ගෙදරකදී අරක්කු ගහ ගනී. ‍පාලනය කිරීමට පොලිසිය කැදවයි !

රිදීගම, සෝභාවී උත්සව ශාලා‍වේදී පැවැති විවාහ මංගල සාදයක් අතරතුරදී බීමත් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීම සදහා මීට ටික වේලාවකට පෙර පොලිසිය කැදවීමට...

දොස්තරට තග දැමූ පුත්තලම රෝහලේ එම්.එල්.ටී රිමාන්ඩ් !

පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට බැණවැදී පහරදුන් බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි එම රෝහලේම සේවයේ නියුතු වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විශේෂඥ නිලධාරිවරයෙකු (...

මහින්දගේ කුරුණෑගල තව කකුලක් ගැලවෙයි ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටින කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙකු ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට සැරසෙන බව විශ්වාසදායී...

හලාවත ආනන්ද ජාතික පාසලට ඇතුළත් කර නොගත් දරුවෙකු බලෙන් පාසලට යවලා !

සියලු සුදුසුකම් සපුරා තිබියදීත් හලාවත ආනන්ද ජාතික පාසලට ඇතුළත් කර නොගත් බව කියන දරුවෙකු අද එම දරුවාගේ මව්පියන් විසින් බලහත්කාරයෙන් එම පාසලේ පන්ති කාමරයක...

දුම් සහතිකයට වැඩිකළ 5000 ගෙවන්න වෙන්නේ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලවලටලු !

දුම් පරික්ෂාව සඳහා මෙවර අයවැයෙන් වැඩි කළ රුපියල් 5000ක ගාස්තුව ගෙවිය යුත්තේ කළේ ගෙවිය යුත්තේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානවලට නොවන බවත්, එම මුදල ආදායම් බලපත්‍රය...

Latest news

- Advertisement -spot_img