spot_img
spot_img
Friday, July 24, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

බෝ හන්දියෙන් එළවා දැමූ දරුවාට ත්‍රිත්ව විද්‍යාලයේ දොර ඇරෙන ලකුණු ?

HIV වෛරසය ආසාදිත වී ඇති බව පවසමින් කුලියාපිටිය බෝහන්දිය සම්බෝධි විද්‍යාලයට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කළ දරුවාට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්වීමේ අවස්ථාවක් ලැබීමට ඉඩ ඇති...

“අපිට ඒඩ්ස් නැහැ.“ කුලියාපිටියේ දරුවාගේ මව උසාවි යයි !

තමාට හෝ තම දරුවාට HIV වෛරසය ආසාදිත වී නැති බවට ඉතා පැහැදිලි ලෙස වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කර තිබියදීත් සිය දරුවා පාසලකට ඇතුළත් කර...

බදින්න බෑ කී කාන්තාවගේ මුහුණට ඇසිඩ් හැලූ තිරිසනෙකු රිමාන්ඩ්.

සිය නිවස තුළ නිදා සිටි කාන්තාවකගේ මුහුණට ඇසිඩ් ගසා පලාගිය බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි අයෙකු මාර්තු මස 14 වැනිදා දක්වා යළිත් රක්‍ෂිත බන්ධනාගාරගතකරන...

හදිසි විදුලි බිදවැටීමකින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ කටයුතු අඩාලයි !

රෝහල් පරිශ්‍රය තුළ ඇති වූ හදිසි විදුලිය බිදවැටීමක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දෛනික කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබේ. අද පස්වරු 4.30 ට...

සැමියා බිරිදගේ මරුවා වෙයි.

සැමියා විසින් ගෙල කපා ඝාතනය ‍කෙරුණු 20 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් සොයාගත් බව පන්නල පොලිසිය කියයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ පන්නල, හියවල පදිංචිව සිටි 20 හැවිරිදි...

පොහොර සහනාධාරයට එරෙහිව ඉබ්බාගමුවේ ගොවියෝ කිලෝමීටර හතක් පයින් යති.

පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීම සදහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට විරෝධය පළකරමින් ඉබ්බාගමුව සහ ඒ අවට ප‍්‍රදේශවල ගොවීහු පිරිසක් අද දහවල් (29 දා)...

මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළේ දින තුනක මළගෙදරක් !

මහව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියෙහි දින තුනක් තිස්සේ පවත්වාගෙන ගිය අවමගුල් උත්සවයක් හේතුවෙන් එම දිනවලදී රාජකාරී කටයුතු කරගැනීමට එහි පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත්...

හදිසි ගින්නකින් කෝරුවාවේ මහින්දෝදය විද්‍යාගාරය විනාශයි.

පොල්පිතිගම, කෝරුවාව මහානාම විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයෙහි ඉහළ මහලේ ඇති වූ හදිසි ගින්නකින් එම මහලේ පිහිටි පරිගණක ඒකකය සම්පූර්ණයෙන්ම දැවී විනාශයට පත් විය. පසුගිය සිකුරාදා...

සයිටම් ජනසතු කරන්නැයි කුරුණෑගල වෛද්‍යවරු පාරට බසිති. (ඡායාරූප )

මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් අද දහවල් කුරුණෑගලදී...

හාමුදුරුවෝ ගස් බැද පන්සලට සුද්දයක් දෙන්න හදලා !

නාරම්මල, මැටියගනේ මයුරාවතී රජමහා විහාරස්ථානයට කඩා වැදී එහි වැඩ වාසය කළ හිමි නමක් හා ඇබිත්තයෙකු ගස් බැද විහාරස්ථානය මංකොල්ලකෑමට උත්සහ කළ බව කියන සැකකරුවන්...

Latest news

- Advertisement -spot_img