spot_img
spot_img
Thursday, July 23, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

අලි එළවන්න ගිය වන ජීවී නියාමකවරයෙකුට වන අලි ප‍්‍රහාරයක්.

ගම්වැදී සිටින් අලි පළවාහැරීමේ මෙහෙයුමක නිරත වී සිටියදී වල් අලියෙකු විසින් කළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ වන ජීවී නියාමක නිලධාරියෙකු ඊයේ රාත‍්‍රියේදී (07 දා...

‘ නර්ස්ලා ස්ට්‍රයික් කළාට ඉස්පිරිතාලවල වැඩ‍‍ කෙරෙනවා.’ වයඹ සුව ඇමැති

වයඹ පළාතේ රෝහල්වල හෙද කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට විසදුමක් ලබාදීම පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය වෙත භාර දී ඇති බවත්,...

හෙද වැඩවැරුම දුර දිග යයි. කුලියාපිටියේ වාට්ටුත් වැහෙයි.

වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති බව කියන අවිධිමත් ස්ථාන මාරුවීම් වහා අවලංගු කරන්නැයි ඉල්ලමින් වයඹ පළාත තුළ පිහිටි රජයේ රෝහල්වල හෙද හෙදියන්...

කුලියාපිටියේ ජනතාවත් හෙදියන්ගේ පැත්ත ගනිති.

වයඹ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල්වල සේවයේ නියුතු හෙද හෙදියන්ට ලබාදී ඇති බව කියන අවිධිමත් ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළකරමින් කුලියාපිටිය ප‍්‍රදේශවාසීහු පිරිසක් අද...

හෙදියන්ගේ වැඩ වැරුමකින් වයඹ රෝහල්වලට අසාධ්‍යයි !

වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති බව කියන අවිධිමත් ස්ථාන මාරුවීම් වහා අවලංගු කරන්නැයි ඉල්ලා වයඹ පළාත තුළ පිහිටි රජයේ රෝහල්වල හෙද නිලධාරීහු...

නම් ගම් විෂයන් සහිත අද දිවුරුම් දුන් සම්පූර්ණ කැබිනට් මණ්ඩලය මෙන්න

අභිනව රජයේ නව කැබිනට් මණ්ඩලය මීට සුඵ වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. ඒ අනුව කැබිනට් ඇමැතිවරුන් 42 දෙනෙකු අද ජනාධිපති...

අලි කරදර මුල් කරගෙන, පොල්පිතිගම අලි ජර මර !

දිගු කලක් තිස්සේ තමන් පීඩා විදිමින් සිටින වල් අලි ගැටඵවට කඩිනම් විසදුමක් ලබා දෙන ලෙසට බලකරමින් පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන කිහිපයක ජනතාව...

දයාසිරි පළාත් සභාවෙන් නික්ම ගිය හැටි ( ඡායාරූප )

දයාසිරි ජයසේකර මහතා තමන් විසින් දැරූ වයඹ ප්‍රධාන අමාත්‍ය තනතුරට සමු දී වයඹ පළාත් සභා පරිශ්‍රයෙන් පෙරේදා ( 31 දා) පස්වරු 4. 10 ට...

ඩෝප් වී රිය පැදවූ ගුරෙකුට , මුදලින් දහ අටදාහක් දඩ.

අධික ලෙස බීමත්ව පොලිස් සංඥා පවා නොතකමින් අපරික්‍ෂාකාරී ලෙස යතුරුපැදිය පදවමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ගුරුවරයෙකුට රුපියල් දහ අටදහස්...

ප්‍රභාකරන් මළේ හිසට වෙඩි තබාගෙන නොවේ.’ ‍‍‍ෆොන්සේකා උත්තර දෙයි.

ප්‍රභාකරන් හිසට වෙඩිතබාගෙන මියගියේ යැයි ප්‍රකාශ කරමින් කරුණා අම්මාන් දෙමළ ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි. හිටපු...

Latest news

- Advertisement -spot_img