spot_img
spot_img
Thursday, July 23, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

හෙද සේවාවට නවක සිසු හෙද හෙදියන් 2918 ක් අද පුහුණුවට බඳවා ගැනේ

මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සිසු හෙද පුහුණුව සඳහා අයදුම්කරුවන් 2918 දෙනෙකු බදවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

අදත් ප්‍රදේශ රැසකට වැසි

  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...

පුත්තලම බස් නැවතුම් පල ඉදිරිපිට ඇති දැවැන්ත ඩිජිටල් පුවරුව කඩා වැටීමට ආසන්නයි

පුත්තලම බස් නැවතුම් පල ඉදිරිපිට සවි කර ඇති දැවැන්ත ඩිජිටල් පුවරුව කඩා වැටීමට ආසන්න තත්ත්වයක පවතින බව එම ස්ථානයේ සිටින ත්‍රී රෝද රථ රියදුරන්...

දිට්වා කුණාටුවෙන් සහනගම ක්‍රීඩා පිටියට ගොඩ ගැසුන වැලි වලට මොකද වෙන්නේ ?

දිට්වා සුළි කුණාටුවෙන් පසුව වෙන්නප්පුව බල ප්‍රෙද්ශයට අයත් සහනගම ක්‍රිඩා පිට්ටනියේ ඒක්රැස් වු වැලි සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රී සුසන්ත පෙරේරා මහතා විසින් අද...

”කාන්තාවන්ට ගරුකරන්න” – වෙන් ප්‍රා. සභාපතිගෙන් හිටපු සභාපති සුසන්තට අවවාදයක්

අද (10 ) වෙන්නප්පුව ප්‍රා.සභාවේ මහ සභා රැස්වීම පැවැත්වූ අතර විශේෂ කරුණු කාරනා රැසක් ප්‍රා.සභා න්‍යාය පත්‍රයේ අඩංගු කර තිබුණි. ඒ අතර ප්‍රජා සංවර්ධන කමිටුව...

ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් බැර­ල­යක මිල ඇ.ඩොලර් 100 දක්වා ඉහළට

ඉරාන යුද අර්බු­දය සහ මැද­පෙ­ර­දිග ප්‍රහාර හේතු­වෙන් ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් බැර­ල­යක මිල ඊයේ (9) අමෙ­රි­කානු ඩොලර් 100 ඉක්මවා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ...

රන්මාල සොරාගන්නට ආ පුද්ගලයෙකු ගම්වාසීන් අල්ලයි

ඉයේ (08)වයික්කාල ප්‍රෙද්ශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණියක් පැළද සිටි රන් දම්වැලක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවෙකුව ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන...

වෙරළ  ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කළ වෙල්ලමංකරයේ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

වෙරළ  ආරක්ෂක බලකායේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ව වෙඩි තබා ඝාතනය කරන බවට තර්ජනය කළ පුද්ගලයින් 06 දෙනෙකු අතරින්...

ජාත්‍යන්තර මුහුදට යන අපේ බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාවට ගැටලුවක් නැහැ

ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නැහැ - අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගල්ෆ් කලාපය ආසන්නයේ සහ ඒ ප්‍රදේශයේ ඇතිවී...

මාරවිල නිවසක් කොල්ලකෑ සැකකරුවන් පසුපස පොලිස් විමර්ශන

නිවසක් බිද රුපියල් 6,80,000 ක් වටිනා මුදල් සහ දේපල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි. විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකු වන...

Latest news

- Advertisement -spot_img