spot_img
spot_img
Sunday, July 26, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මැල්සිරිපුර සිංහල – මුස්ලිම් ව්‍යාපාරිකයෝ එක මේසයේ වාඩි වී නෝම්බි උපවාසය අවසන් කරති.

රාමසාන් උපවාසයේ යෙදී සිටින සහෝදර මුස්ලිම් ව්‍යාපාරිකයින් වෙනුවෙන් මැල්සිරිපුර ව්‍යාපාරිකයින්ගේ සංගමය විසින් සංවිධානය කළ ඉෆ්තාර් උත්සවයක් මැල්සිරිපුර, කුමාර හෝටලයේදී පසුගියදා පැවැත්විණි මැල්සිරිපුර ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සාමාජිකයින්...

මිනිරන් පතලකට එරෙහිව පන්ලියද්දේ ගම්මු විදී බසිති.

ජන ජීවිතවලට සහ පරිසරයට බලපෑම් එල්ලවන අයුරින් මැල්සිරිපුර, පන්ලියද්ද ප‍්‍රදේශයේද ආරම්භ කිරිමට සැරසෙන මිනිරන් පතලක් සදහා බලපත්‍ර නිකුත් නොකරන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් ඊයේ  (13...

කුඩු ගහන්න සල්ලි හොයන්න යෝගට් ලොරියක් ඉස්සූ කුඩ්ඩෙක් මාට්ටු.

යෝගට් අලෙවි නියෝජිතයෙකුගේ නිවසකට හොරෙන් ඇතුලු වී, එහි නවතා තිබූ යෝගට් බෙදාහැරීමට යොදාගන්නා සහිත ශීතාගාර ලොරි රථයක් සොරාගත් අයෙකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය...

බීමත් බිරියගේ අලවංගු පහරින් සැමියා මරුට.

බීමතින් සිටි බව කියන බිරියක විසින් කළ පහරදීමකින් සැමියා ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉබ්බාගමුව, කදුළව ප්‍රදේශයෙන් ඊයේ (10 දා) රාත්‍රියේ වාර්තා විය. මෙලෙස මියගොස් ඇත්තේ කදුළව,...

“ ඇලෝෂියස්ගෙන් සල්ලි ගත් බව ඔප්පු වුනොත් දේශපාලනයෙන් සමුගන්නවා ! “

පර්පචුවෙල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබා ගත් බව ඔප්පු වුවහොත් ඇමැතිකමින්, මන්ත්‍රීකමින් පමණක් නොව දේශපාලයෙනුත් සමුගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා...

කොමිස් ගිලපු වයඹ ඇමැතිවරු ගැන හිටපු මහ ඇමැතිගෙන් හෙළිදරව්වක් !

වයඹ පළාත් සභාවේ සිටි ඇතැම් අමාත්‍යවරු සියයට දහයේ කොමිස් මුදල තමන් අතට ලැබෙන තෙක් කොන්ත්‍රාත් ලබානොදුන් බව වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා...

උඩයාර් මාවත සංවර්ධනයට, ජවිපෙ ගෙනා යෝජනාව අහකට !

තෙලියගොන්න, උඩයාර් මාවත පුළුල් කොට සංවර්ධනය කළ යුතු බවට මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනෙක් කිසිදු මන්ත්‍රීවරයෙකු විසින් ස්ථිර නොකිරීම හේතුවෙන් එම යෝජනාව විවාදයට...

රණවිරු හේරත් සටන දිනයි !

වයඹ පළාත් සභාවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස එච්.එම්. ඩී.බී. හේරත් මහතා ඊයේ (05 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් පත්වීම් ලබාගත්තේය. ඒ ආනන්ද චන්ද්‍රලාල් මහතාගේ හදිසි...

කුරුණෑගල නගරය මැද නිවසක උමගක් හාරා නිදන් සොයලා !

  කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි වජිරඥාන මාවතේ ඇති දෙමහල් නිවසක් තුළ අනවසර කැණීමක් සිදුකරමින් සිටි පිරිසක් කුරුණෑගල දිසා දූෂණ විමර්ශණ ඒකකය මගින් පසුගිය 31 වැනිදා...

තම ලෙයින් උපන් බිළිදා ඝාතනය කළ මෘගයෙක් හක්කපටස් පුපුරුවාගෙන නසී.

තම ලෙයින් උපන් සයමස් වියැති බිළිදෙකු කපා කොටා ඝාතනය කර යම් පුපුරන ද්‍රව්‍යයක ආධාරයෙන් සියදිවි හානිකරගත් මෘග පියෙකු පිළිබදව බිංගිරිය, ඉහල කඩිගමුව ප‍්‍රදේශයෙන් අද...

Latest news

- Advertisement -spot_img