spot_img
spot_img
Tuesday, June 9, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

කුරුණෑගල මහ නගර සභාවේදී ජනපති පොඩි වෙයි. හිටපු ජනපති ලොකු වෙයි !

රාජ්‍ය නායක ඡායාරූප ප්‍රදර්ශණ සම්ප්‍රදාය කණපිට හරවමින්, වත්මන් රාජ්‍ය නායකයාට වඩා හිටපු රාජ්‍ය නායකයෙකුගේ රුවට මුල්තැනක් ලබාදී තිබූ අවස්ථාවක් ඊයේ (02 දා) කුරුණෑගල මහ නගර සභාවේදී...

ආණ්ඩුවේ තොරණ තහනම ඥාණසාර හිමියෝ අගයති.

වෙසක් , පොසොන් සහ ඇසළ පොහෝ දිනයන්හි තොරණ ප‍්‍රදර්ශනය තහනම් කිරීමට රජය ගත් තීරණය අගය කළ යුතු බවත්, දන්සල් සම්බන්ධයෙන් පවා එවැනි තහනමක් පැනවීම...

ගණිතයට ඌණ සාමාර්ථයක් ලැබුනාට වාරියපොල සිසුවියක් දිවි නසා ගනියි.

අ.පො. ස. සාමාන්‍යපෙළ විභාගයේදී ගණිතය විෂයට ඌණ සාමාර්ථයක් ලැබීම හේතුවෙන් සිත් තැවුලට පත් පාසල් සිසුවියක, ගෙලවැළලාගෙන මියයාමේ අවාසනාවන්ත පුවතක් වාරියපොල  ප්‍රදේශයෙන්  අද  (29 දා)...

කුරුණෑගල නගරාධිපති පුටුව තුෂාර සංජීවට !

කුරුණෑගල මහ නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස තුෂාර සංජීව විතාරණ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර තේරී පත්විය. මේ වන විට පැවැත්වෙමින් ඇති කුරුණෑගල මහ නගර...

විශාඛා අබේසිංහ එජාපයෙන් පුරපති සටනට එයි.

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තනතුරට සුදුස්සෙකු තෝරා පත්කරගැනීම වෙනුවෙන් හෙට (28 දා) දිනයේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සදහා එක්සත් ජාතික පක්ෂයෙන් විශාඛා අබේසිංහ...

කුරුණෑගල අලුත් නගරාධිපති හෙට එළියට එයි !

ඉදිරි සිව් වසරක කාලය සදහා කුරුණෑගල මහ නගර සභාවේ මුල් පුටුව හොබවන නගරාධිපතිවරයා හෙට දිනයේදී තේරී පත්වීමට නියමිතය. ඒ හෙට උදෑසන පැවැත්වෙන කුරුණෑගල මහ නගර...

ලොරියෙන් ඇවිත් මාල කඩන ඩබලක් කුරුණෑගලදී කොටුවෙති.

කුරුණෑගල, මුත්තෙට්ටුගල, පහළ ගැට්ටුවාන ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙළ බැදි රන් මාලයක් කඩාගෙන ලොරි රථයකින් පලායමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් පසුගියදා 15 වැනිදා...

බෝයගනේ හමුදා කදවුරේ වෙඩි තැබීමක් !

  කුරුණෑගල, බෝයගනේ යුද හමුදා කදවුර තුළදී ගිනි අවියකින් වෙඩි වැදී බරපතල තුවාල ලැබූ බව කියන හමුදා සෙබළෙකු අද  (20 දා) අලුයම කුරුණෑගල පළාත් මහ...

බිත්තර නිෂ්පාදනයේ අතිරික්තයක් තිබියදී බිත්තර නැවක්ම ඉන්දියාවෙන් ගෙන්වලා !

මෙරට සම්පූර්ණ ඉල්ලුම ම සපුරාලිය හැකි ප‍්‍රමාණයටත් වැඩි බිත්තර නිෂ්පාදනයක් පැවැතියදී ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 28 ක් පමණ ආනයනය කිරීමට රජය කටයුතු කරමින් සිටින...

මුද්‍රණ දෝෂ සහිත ලොතරැයියක් කුරුණෑගලින් හමුවෙයි.

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් මුද්‍රණ දෝෂ සහිතව වෙළදපොලට නිකුත් කළ ලොතරැයිපතක් කුරුණෑගල නගරයේ ලොතරැයි කූඩුවකින් හමු වී තිබේ. ඊයේ දිනයේ දිනුම් අදිනු ලැබූ මෙගා පවර්...

Latest news

- Advertisement -spot_img