spot_img
spot_img
Sunday, July 26, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ආනන්ද චන්ද්‍රලාල් අවමගුල 3 වැනිදා.

වයඹ පළාත් සභා මන්ත්‍රී , අභාවප්‍රාප්ත එම්. කේ. ආනන්ද චන්ද්‍රලාල් මහතා දේහය පිළිබද අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (03 දා) අඹන්පොල දී සිදුකිරීමට නියමිතය. කොළඹ පිහිටි...

වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද චන්ද්‍රලාල් අභාවප්‍රාප්ත වෙයි.

වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද චන්ද්‍රලාල් මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ පිහිටි පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. වයඹ පළාත් සභාව තුළ යාපහුව මැතිවරණ කොට්ඨාශය නියෝජනය කළ  චන්‍ද්‍රලාල්...

රිදීගම ප්‍රා.ලේ. කාර්යාලයට වෙසක් කලින්ම එයි.

වෙසක් පොහොය නිමිත්තෙන් රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ පහන් කූඩු ප්‍රදර්ශණයක් සහ තරගයක් ඊයේ (27 දා) රාත්‍රියේදී එම කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සදහා...

අමරා පියසීලි මාළිගාවෙන් යයි. ලෝගේෂ්වරන් මාළිගාවට එයි !

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කෙරුණු කේ. සී. ලෝගේෂ්වරන් මහතා පසුගිය  19 වැනිදා එම ධූරයෙහි රාජකාරි ආරම්භ කළේය. වයඹ පළාත් සභා සංකීර්ණයෙහි පිහිටි වයඹ ආණ්ඩුකාර කාර්යාලය...

කුරුණෑගල මාර්ග සංඥා අලෝක පද්ධතියේ දෙවැනි අදියරත් විවෘත වෙයි.

කුරුණෑගල නගරය තුළ පවතින අධික වාහන තදබදයට විසදුමක් ලෙස ,නගරයේ ප්‍රධාන මංසන්ධි ආශ්‍රිතව ඉදිකෙරෙන මාර්ග සංඥා අලෝක ව්‍යාපෘතියේ දෙවැනි අදියර ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා...

පොහොට්ටුවේ වහන්න යන වයඹ ඇමැති කවුද ?

පසුගිය ජනාධිපති ඡන්දෙට පක්ෂ මාරුකරපු ඇමැතිතුමෙක් ඉන්නව... උන්නැහේ ඡන්දෙ කාලෙ හිටපු ලොකු තැන එක්ක කලකිරිල අලිය පිට නැග්ග කෙනෙක්. පරම්පරාවෙන්ම වැදගත් දේශපාලනයක් කරනවය කියන මුන්නැහේ...

ගබඩාවක් බිද ලක්ෂ 23 ක රෝලර් ඩෝ අමතර කොටස් ඉස්සූ දෙදෙනෙක් අල්ලයි.

වැහැර, දර්ශණ ඉංජිනියරින්ස් ආයතනයට අයත් හෙරලියාවල කර්මාන්තපුරයේ පිහිටි ගබඩාවක් බිද එහි තිබූ රුපියල් ලක්ෂ 23 ක් පමණ වටිනා , අකුලන දොරවල් (රෝලර් ඩෝ)  නිෂ්පාදන...

ඇතුගල්පුර මහ සටන හෙට ඇරඹෙයි.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ ශාන්ත ආනා විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් ගැටුම හෙවත් ඇතුගල්පුර මහ සටන කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී හෙට (06 දා) ආරම්භවීමට නියමිතය. අදාල ක්‍රිකට්...

අචලට සභාපතිකම දුන්නාට සිසිර ඇතුලු පිරිසක් සටනට !

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ පළමු මහ සභා රැස්වීම හෙට (05 දා) පැවැත්වීමට නියමිත අතර එම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි. කුරුණෑගල...

කුරුණෑගල මහ නගර සභාවේදී ජනපති පොඩි වෙයි. හිටපු ජනපති ලොකු වෙයි !

රාජ්‍ය නායක ඡායාරූප ප්‍රදර්ශණ සම්ප්‍රදාය කණපිට හරවමින්, වත්මන් රාජ්‍ය නායකයාට වඩා හිටපු රාජ්‍ය නායකයෙකුගේ රුවට මුල්තැනක් ලබාදී තිබූ අවස්ථාවක් ඊයේ (02 දා) කුරුණෑගල මහ නගර සභාවේදී...

Latest news

- Advertisement -spot_img