CATEGORY
කුරුණෑගල ස්ටේෂමට දුම්රිය වේදිකාවක් සහ දුම්රිය මාර්ගයක් අලුතින් එක්වෙයි.
පොලිසියෙන් යැවිය යුතු හෝ හිරේ යැවිය යුතු නිලධාරින් හතරක් ගැන පොලිස්පති කියයි.
වයඹ මන්ත‍්‍රීවරු ගොන් කරත්තයෙන් පළාත් සභාවට එති. ( වීඩියෝ දර්ශණ )
සමෘද්ධි බැංකු ඔක්කොම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙයි.
කුරුණෑගල හෙල්ලූ ගෙවල් බිදින්නා අල්ලයි !
මැල්සිරිපුර පිහි ඇණුමකින් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු මරුට.
ශිෂ්‍යත්වය සමත් සිසු ප‍්‍රතිශතයෙන් වයඹ අංක එකට එයි.
කුරුණෑගල රෝහල් ආපන ශාලාවෙන් ගත් ප‍්‍රයිඩ් රයිස් පාර්සලයක බීඩි කොටයක්.
මගුරු ඔයෙන් මාලු බාන්න ගිය දෙදෙනෙක් දියේ ගිලී මියයති.
නාරම්මල රාජ්‍ය ආයතනවලින් 95% කම මදුරු තොටිලි පිරිලා.