spot_img
spot_img
Friday, October 23, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ඇතුගල්පුර මහ සටන හෙට ඇරඹෙයි.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ ශාන්ත ආනා විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් ගැටුම හෙවත් ඇතුගල්පුර මහ සටන කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී හෙට (06 දා) ආරම්භවීමට නියමිතය. අදාල ක්‍රිකට්...

අචලට සභාපතිකම දුන්නාට සිසිර ඇතුලු පිරිසක් සටනට !

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ පළමු මහ සභා රැස්වීම හෙට (05 දා) පැවැත්වීමට නියමිත අතර එම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි. කුරුණෑගල...

කුරුණෑගල මහ නගර සභාවේදී ජනපති පොඩි වෙයි. හිටපු ජනපති ලොකු වෙයි !

රාජ්‍ය නායක ඡායාරූප ප්‍රදර්ශණ සම්ප්‍රදාය කණපිට හරවමින්, වත්මන් රාජ්‍ය නායකයාට වඩා හිටපු රාජ්‍ය නායකයෙකුගේ රුවට මුල්තැනක් ලබාදී තිබූ අවස්ථාවක් ඊයේ (02 දා) කුරුණෑගල මහ නගර සභාවේදී...

ආණ්ඩුවේ තොරණ තහනම ඥාණසාර හිමියෝ අගයති.

වෙසක් , පොසොන් සහ ඇසළ පොහෝ දිනයන්හි තොරණ ප‍්‍රදර්ශනය තහනම් කිරීමට රජය ගත් තීරණය අගය කළ යුතු බවත්, දන්සල් සම්බන්ධයෙන් පවා එවැනි තහනමක් පැනවීම...

ගණිතයට ඌණ සාමාර්ථයක් ලැබුනාට වාරියපොල සිසුවියක් දිවි නසා ගනියි.

අ.පො. ස. සාමාන්‍යපෙළ විභාගයේදී ගණිතය විෂයට ඌණ සාමාර්ථයක් ලැබීම හේතුවෙන් සිත් තැවුලට පත් පාසල් සිසුවියක, ගෙලවැළලාගෙන මියයාමේ අවාසනාවන්ත පුවතක් වාරියපොල  ප්‍රදේශයෙන්  අද  (29 දා)...

කුරුණෑගල නගරාධිපති පුටුව තුෂාර සංජීවට !

කුරුණෑගල මහ නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස තුෂාර සංජීව විතාරණ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර තේරී පත්විය. මේ වන විට පැවැත්වෙමින් ඇති කුරුණෑගල මහ නගර...

විශාඛා අබේසිංහ එජාපයෙන් පුරපති සටනට එයි.

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තනතුරට සුදුස්සෙකු තෝරා පත්කරගැනීම වෙනුවෙන් හෙට (28 දා) දිනයේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සදහා එක්සත් ජාතික පක්ෂයෙන් විශාඛා අබේසිංහ...

කුරුණෑගල අලුත් නගරාධිපති හෙට එළියට එයි !

ඉදිරි සිව් වසරක කාලය සදහා කුරුණෑගල මහ නගර සභාවේ මුල් පුටුව හොබවන නගරාධිපතිවරයා හෙට දිනයේදී තේරී පත්වීමට නියමිතය. ඒ හෙට උදෑසන පැවැත්වෙන කුරුණෑගල මහ නගර...

ලොරියෙන් ඇවිත් මාල කඩන ඩබලක් කුරුණෑගලදී කොටුවෙති.

කුරුණෑගල, මුත්තෙට්ටුගල, පහළ ගැට්ටුවාන ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙළ බැදි රන් මාලයක් කඩාගෙන ලොරි රථයකින් පලායමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් පසුගියදා 15 වැනිදා...

බෝයගනේ හමුදා කදවුරේ වෙඩි තැබීමක් !

  කුරුණෑගල, බෝයගනේ යුද හමුදා කදවුර තුළදී ගිනි අවියකින් වෙඩි වැදී බරපතල තුවාල ලැබූ බව කියන හමුදා සෙබළෙකු අද  (20 දා) අලුයම කුරුණෑගල පළාත් මහ...

Latest news

- Advertisement -spot_img