spot_img
spot_img
Sunday, July 26, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

සිගිත්තෙකු සහ මවක වැලි ලොරියකට බිලිවීමෙන් තෙලියගොන්නේ උණුසුම් තත්වයක් !

අවුරුදු එක හමාරක් වයසැති සිගිත්තෙකු සහ මවක වැලි ලොරියකට යට වී ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් මුල්කරගනිමින් කුරුණෑගල, තෙලියගොන්න ප්‍රදේශයෙහි මේ වනවිට දැඩි උණුසුම් තත්වයක් ඇති...

ඕමාරගොල්ල සූරාගෙන කන රසෝජා මුදලාලි උසාවි නියෝගත් කඩයි !

  ස්වභාවික ජල උල්පත් දහස් ගණනක් සහමුලින් විනාශ කරදමමින් සහ ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ජීවිත අසීරු අඩියට ඇද දමමින් මැල්සිරිපුර, ඕමාරගොල්ල ප්‍රදේශයේ පිහිටුවා ඇති  පානීය ජල...

කන්කසන්තුරේ ඉන්ටර්සිටියත් දැන් කුරුණෑගල දී නවත්වයි.

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා දිනපතා ධාවනය කෙරෙන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඊයේ (15 දා ) සිට කුරුණෑගල දුම්රිය ස්ථානයේ ද නවත්වන බව දුම්රිය පාලක මැදිරිය...

කුරුණෑගල නගර සභාවේ තීරක බලය අතට ලැබෙන ලකුණු !

කුරුණෑගල මහ නගර සභාවේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහයෝගය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද  සිදුවනු ඇති...

කුරුණෑගල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ඇති ගැටුමක් !

කුරුණෑගල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ඇති ගැටුම්කාරී තත්වයක් පාලනය කිරීම මීට ටික වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරිහු එහි ‍ගෙන්වීමට සිදුවිය. කුරුණෑගල, මුහුන්දිරම වීරතුංග...

ඡන්ද නීති කඩමින් පෝස්ටර් අච්චු ගැසූ කුරුණෑගල මුද්‍රණාලයකට පොලිසිය කඩා පනී ! ( VIDEO )

මැතිවරණ නීතිරීති උල්ලංඝණය වන අයුරින්, කුරුණෑගල පෞද්ගලික මුද්‍රණාලයකදී මුද්‍රණය කරමින් තිබූ නීතිවිරෝධී පෝස්ටර් තොගයක් අද (08 දා) පස්වරුවේ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. කුරුණෑගල මලියදේව...

සියලු පක්ෂ අපේක්ෂකයෝ ලිහිණිවැහැරදී එකම වේදිකාවක.

දේශපාලන වේදිකාවට හුරුපුරුදු මඩ ගසාගැනීම්වලින් මිදී, විවිධ දේශපාලන පක්ෂවලින් පළාත් පාලන මැතිවරණය සදහා තරගවදින අපේක්ෂක පිරිසක් එකම වේදිකාවකදී සිය කොට්ඨාශයේ ජනතාව වෙත තම ඉදිරි...

මැතිවරණ නිලධාරින්ගේ නිරීක්ෂණය මැද කුරුණෑගල නගර සංවර්ධන සැලැස්ම එළිදකී.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් දෙදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (03දා) පැවැති කුරුණෑගල නගර සංවර්ධන දළ සැලැස්ම එළිදැක්වීමේ උත්සවය, මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහනක් බවට පැමිණිලි ලැබී...

පිටි අනන තැන රෙදි වනන්න එපා කීවැයි හෝටල් අරක්කැමියෙකුට පෙට‍්‍රල් ගසා ගිනි තියලා !

  හෝටල් සේවකයෙකු විසින් පෙට‍්‍රල් ගසා ගිනි තැබීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ හෝටල් අරක්කැමියෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටී. මෙලෙස පිලිස්සුම් තුවාල ලබා ඇත්තේ කුරුණෑගල,...

කුරුණෑගල, දඹුල්ල පාරේ අද අලුයම අනතුරු වැලක් !

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ස්ථාන කිහිපයකදී අද (30 දා) අලුයම් කාලයේදී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා වාහන හයකට අලාභහානි සිදුවිය. මැල්සිරිපුර, 15...

Latest news

- Advertisement -spot_img