spot_img
spot_img
Saturday, June 6, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

කරුවලගස්වැව මූණමල්ගස් වැවේ මාලු මියයති

කරුවලගස්වැව,ඉහළ පුලියන්කුලම - මූණමල්ගස් වැව වැවේ මසුන් දින කීපය සිට මිය යාමට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීන් කියයි. මෙසේ මිය යාමට පටන්...

නල්ලදරන්කට්ටුවේ ඉදිවීමට යෝජිත කසල අංගනයට ගම්වාසීන්ගේ විරෝධය

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව විසින් තම බල සීමාවට අයත් නල්ලදරන්කට්ටුව ගම්මානයේ කසල අංගනයක් ඉදිකිරීමට සුදානම් විමත් සමග එයට  ගම්වාසීන්ගේ විරෝධය දක්වන ලදි.  කසල අංගනය ඉදිකිරීමට...

බන්ධනාගාරයේ සිටින පුද්ගලයන් 512 කට හෙට නිදහස

ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 512කට ආසන්න පිරිසක් හෙට(04) 52වැනි නිදහස් සැමරුම් දිනය දා නිදහස ලැබීමට නියමිත බව වාර්තා වේ. සෑම වසරකම නිදහස් දිනයට සමාන්තරව...

චීනය පිටත පළමු ‘කොරෝනා‘ මරණය පිලිපීනයෙන් වාර්තා වෙයි.

කොරෝනා වෛරසය වැළදුන පිලීපීන ජාතිකයෙකු පෙබරවාරි 01 වනදා පිලිපීනයේ මැනිලා හි රෝහලකදී මියගොස් තිබේ. මෙම මරණය කොරෝනා වැලදී චීනයෙන් පිටතදී සිදුවූ පළමු මරණය වේ....

සාස්තරයක් නිසා මිත්තනියව මැරූ අධමයෙක්

පසුගිය 31 වැනිදා තම මිත්තණියව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කළ බව කියන 28 හැවිරිදි සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි. ඝාතනයට...

නාවික හමුදාව නිසා දිවි බේරාගත් කැස්බෑවන්

කැස්බෑවන් දෙදෙනෙකු  ධීවර යාත්‍රාවක් තුළ තබා ගෙන සිටියදී  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජනවාරි 27  වනදා මුදවා ගත් පුවතක් වාර්තා වේ.  යාපනය, මණ්ඩතිව් සහ...

අලි පැන්නීමට අශෝක සුදානම් වෙයි

පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ගම් වලට වැදී සිටින වන අලින් පලවා හැරීමේ මෙහෙයුම් ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා...

‘විදේශීය නැව් හරහා එන පුද්ගලයින්ට ගොඩබිමට ඒමට අවසර නෑ – ‘ – සනත් නිශාන්ත

දික්ඕවිට වරාය තොටුපොලක් ලෙස භාවිතා කරන විදේශීකයින් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් රජය විසින් ආරම්භ කිරීමට අදහස් කර ඇතැයි ධීවර හා මිරිදිය...

කිලිනොච්චිය මූලික රෝහල් භුමියේ සිටි සුනඛයින් ඝාතනය කරලා

කිලිනොච්චිය මූලික රෝහල් භූමියේ සිටි සුනඛයන් පහරදී මරාදමා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවට ' බව් බව්' සංවිධානය ප්‍රකාශ කර සිටියි. මේ...

රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ එජාපය ‘ස්කූටර් මන්ත්‍රීවරිය ‘ට කුමක් කරයි ද?

2018 වසරේ  අගොස්තු මාසයේදී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරියක් වන දුලක්ෂි චමෝදි ප්‍රනාන්දු විසින් වෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීම සහ එම නිලධාරීන්ට...

Latest news

- Advertisement -spot_img