spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

කුරුණැගල ශික්ෂණ රෝහල නවීකරණයට 2016 දී කෝටි 30 ක්.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නවීකරණ කටයුතු සදහා මෙම වසරේදී රුපියල් කෝටි 30 ක මුදලක් රජයෙන් ලබා දී ඇති බවත්, එම මුදලට අදාල ඉදිකිරීම් කටයුතු දෙසැම්බර්...

පිහි ඇනුම ගැන සාක්කි දෙන්න බැහැයි කී සමථ නිලධාරින්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග !

ආරවුලක් සමථයට පත්කිරීම සදහා කුරුණෑගල ඇත්කද විහාරයේදී රැස් වූ කුරුණෑගල සමථ මූල මණ්ඩලය හමුවට කැදවා සිටි පැමිණිලිකරුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම...

ඉබ්බාගමුව මැදි විදුහල් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ඇස ගිය තැන්. (ඡායාරූප එකතුවකි)

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පෙරේදා (23 දා) එම විද්‍යාලයේ පී. එම්. ජයතිලක ශාලාවේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය...

නිවුන් දියණියන් තිදෙනෙකුට ජීවය දී මොලොවින් සමුගත් රම්‍යා

නිවුන් දරුවන් තිදෙනෙකුට ජීවයදෙමින් තම දිවියෙන් සමුගත් මවක පිළිබඳ කණගාටුදායක පුවතක් නිකවැරටිය, රස්නායකපුර ප්‍රදේශයෙන් වාර්තාවෙයි. රස්නායකපුර, තලාකොළවැව ප්‍රදේශයේ පදිංචි ඒ. එම් රම්‍යා කාන්ති අධිකාරි නැමති...

ප‍්‍රසිද්ධ තැන්වල දුම් බිව්වාට සහ අනුබල දුන්නාට නාරම්මල දහතුනකට 22500 දඩ.

නාරම්මල නගරයේ පිහිටි ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කළ බවට සහ එවැනි ස්ථානවල දුම්පානය කිරීමට පහසුකම් සලසා දුන් බවට චෝදනා නගමින් නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය...

අල්ලපු වැටේ ජාතික පාසලක් තියාගෙන කිලෝමීටර 45 ක් දුරින් පිහිටි මලියදේව ඉල්ලන ‘දොස්තර විහිලු‘ !

තමන්ගේ දරුවන් ජනප‍්‍රිය පාසල් සදහා ඇතුළත් කරගැනීමේදී අසාධාරණයක් සිදු වී ඇති බව කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංඛේත වැඩවර්ජනයක් දියත් කළේ පසුගිය 15...

පිටියක් නැතිව ගම දිනූ දියණියන්ට රට දිනීමට පිහිටක් ඇවැසිව තිබේ !

සමස්ත ලංකා නැටුම් තරගාවලියකට සහභාගිවීමට අවශ්‍ය මුදල් උපයාගැනීම සදහා දුම්මලසූරිය, තාවල්ල ධම්මාලෝක මහා විද්‍යාලයේ දරු දැරියන් ආධාර පත්‍රයක් රැගෙන ගෙයින් ගෙට සම්මාදමේ යාමේ සංවේදී...

‘අත‘ ගිනි තිබ්බ අයට ශ‍්‍රීලනිපයෙන් නාමයෝජනා නැහැ ! (VIDEO)

පක්ෂ ලාංඡනය වන අත සලකුණ ගිනි තැබීමට හෝ ඉරාදැමීමට යම් අයෙකුට හැකිනම් ඔහු සැබෑ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් නොවන බවත්, එවැනි පුද්ගලයින්ට ඉදිරි මැතිවරණයට...

තාර ලොරියකට යට වුණු මිනිස් ජීවිතයක් ගලවන්න ගැට්ටුවානේදී කළ සටන (VIDEO)

කාර්මික දෝෂයකට ලක් වූ ටිපර් රථයක් මාර්ගයේ පසුපසට ධාවනයවීම නිසා ඊට යටවුණු වෑන් රථය රියදුරෙකුගේ ජීවිතය ගලවාගැනීම පිණිස ගැට්ටුවාන ප‍්‍රදේශවාසිහු අද දහවල් මහත් පරිශ‍්‍රමයක්...

සග- වෙද- ගුරු- ගොවි- කම්කරු එකට මහපාරට බැස්ස පොල්පිතිගම අලි හටන ! (ඡායාරූප )

තම ගම්බිම් වෙත කඩා වැදී මිනිස් ජීවිත සහ බව බෝග විනාශ කරමින් සිටින වන අලින් පළවා හරින ලෙස ඉල්ලමින් පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ භික්ෂූන්...

Latest news

- Advertisement -spot_img