Friday, April 26, 2024

දඩ මුදල් ඉහළ නැංවීමට එරෙහිව ඇතුගල්පුර රියදුරෝ වීදි බසිති.

Must read

රථ වාහන දඩ මුදල් ඉහළ නැංවීමට විරෝධය පළකරමින් රියදුරන් පිරිසක් ඊයේ (25 දා) කුරුණෑගලදී විරෝධතාවයක යෙදුණහ.

කුරුණෑගල සත්‍යවාදී පිටිය ඉදිරිපිටදී පැවැති මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ඇතුගල්පුර රියදුරෝ නැමැති සංවිධානයක් විසිනි.

drivers_protest_1 drivers_protest_2 drivers_protest_3 drivers_protest_4 drivers_protest_5 drivers_protest_6 drivers_protest_7 drivers_protest_8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article